How to go BMICH

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    BMICH Colombo International Book Fair එක බලන්න යන්න හිතාගෙන ඉන්නේ
    ගම්පහ ඉදල යන්නේ කොකොමද ?
    කෝච්චියේ ගියොත් ලගද තව BMICH එක තියෙන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැ
    කියන්න පුළුවන් ? යන විදිය
     

    yohan2

    Member
    Dec 24, 2007
    32
    1
    0
    දෙමටගොඩ බැහැලා 154 යන්න.BMICH යන්න පුළුවන් .
     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    මචන් කිරිබත්ගොඩට ආවොත් 154 අගුලාන බස් එකේ නැගල BMICH එක ළගින්ම බහින්න පුළුවන් ..
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    දෙමටගොඩ බැහැලා 154 යන්න.BMICH යන්න පුළුවන් .

    maradanen bahala 176 borallata gihin ethanin 104 nagapan macho

    මචන් කිරිබත්ගොඩට ආවොත් 154 අගුලාන බස් එකේ නැගල BMICH එක ළගින්ම බහින්න පුළුවන් ..

    දෙමටගොඩ බැහැලා 154 yna eka thamai hodama ne?

    thanks all of you