Battery ekak hema nadda bn hoyagannaUbata one nan mn gawa inverter ekak tiyei Brand New gennapu SAKO sunon pro 3.5kw ekak. Tama battery ekata plug kalewat ne. Sadarana ganakta denwa. Mage wedding ekata salli tikak one nisa denne.
Battery ekak hema nadda bn hoyaganna![]()
aduma karala dancards wala limit keeyada dan.. dan 385k wage kapenawane?

admin service eke april last week wala idan stuck wela tiyenne bn, aluth rules magula hinda. tama ewa ship kale nehe ehen. ada hena wali admin group eketh aluth shipment eka awane kalin unge, sako brand logo ekawath, sunon pro logo wath mokuth ne kiyala ewala.Mata total giye $840i bn DHL damme. Dan tracking pennanawa bn. 5yrs warranty.
Admin service eke dapu orderswath genne nadda bn thama?
Foreign card welin pay karoth case ekak thiyenawa neda bn? Mata keepa denek kiyanawa ahuna shipping company eken proof illanawa kiyala apen custom eka denna.
Sea cargo welath tracking denawada bn?

කවදද එන්නෙ බං? මොකක්ද බැට්රි එක?Battery ekath enwa akat awama denwa, inverter netuwa tiyagena mona krnnda hehe. Plans okkoma wenas una wedima lan una nisa.
සම්පත් සතියට $500ක් දෙනව, යූනියන් බෑන්ක් ෆුල් ලිමිට් එක දෙනවලු, LOLC දවසට ලක්ෂයක් දෙනව.aduma karala dan![]()
ආහ් හා මම පටලවගෙන. එච්චර ඉක්මණට ෂිප් කරපු එක පට්ට නේ බං. මම පේමන්ට් කරල සති දෙකකට කිට්ටු වෙන්න හිටිය උන්ගෙ ලොකු ප්‍රොඩක්ෂන් එකක් තියේ කියල. දවස් 3කට කළින් වගේ තමයි ෂිප් කරල තිබ්බෙ එහෙන්. ග්‍රෝවොට් එක නම් අනිවා හොඳයි සකෝ එකට වැඩිය. හොඳයි කියන්නෙ ලොකු වෙනසක් තියෙනව. ඒකයි මමත් ගාන බලන්නෙ නැතුව එයින් එකක් ගත්තෙ නැත්නම් බාගයක්ම අඩුවෙන් සකෝ එකක් ගන්න තිබ්බ. හැබැයි සකෝ සර්විස් සෙන්ටර් එකක් ඇරල නේද ලංකාවෙ. එතැන පොඩි වාසියක් තියෙනවadmin service eke april last week wala idan stuck wela tiyenne bn, aluth rules magula hinda. tama ewa ship kale nehe ehen. ada hena wali admin group eketh aluth shipment eka awane kalin unge, sako brand logo ekawath, sunon pro logo wath mokuth ne kiyala ewala.
payoneer case kiyala tamai bn hamoma kiyanne, fedex un ehema awulak kiwe ne, carutu invereter ekath fedex awe mage. ekanam tax mokuth gaththe ne, alibaba invoice ekata gewapu gaana witharai. eka hinda oni ekak kiyala damme,
anika sako sunon pro ekata wada growatt eka hodaine, eka digatama use karanawa ehema unoth sunon pro 5.5kw eka extra tiyagana,
sea cargo tracking ne bn, mama kiwe eka nethi hinda air fright dapu eka heta shipment ekta denawa kiwe. eka dammama update karannam kiyala![]()
dan keeyak pay karanna puluwanda.. mewage giyoth mokut gennane beri wenawaneaduma karala dan![]()
bank eken ekata wenas limitdan keeyak pay karanna puluwanda.. mewage giyoth mokut gennane beri wenawane

wedima keeyak pay karanna puluwandabank eken ekata wenas limit![]()
HSBC wen na onawedima keeyak pay karanna puluwanda
NTB amex eketh puluwan kathawak kiwa. karalama tamai balanna wenneHSBC wen na ona
HSBC Premier credit card Rs150,000 per week
labai wage bn shipping wedi unath. mehe over voltage protecter ekama 7000+. DB box oya quality ekenuth ganan athi.මම මේ කල්පනා කරන්නෙ මේ බඩු ටික ලංකාවෙන් ගන්නවද අලි එකෙන් ගෙන්නනවද කියල? දවස් 10න් එවන්නම්ලු UPS වලින්. මොකද හිතන්නෙ? ලංකාවෙන් ගත්තොත් 50ක්වත් යයි නේද?
View attachment 173593View attachment 173594
View attachment 173595
දැනට අහුවුණ විදියට සම්පත් තමයි ලොකු ගානක් යවන්න හොඳම එක. ඒ වගේම යූනියන් හොඳයි. LOLC දවසට ලක්ෂයක් දෙන නිසා පාට් පේමනට් එකක් යවන්න නියමයි. එක එක බැංකු එක එක ඒවට වෙනස් වෙනව. දැන් අපේ සර්වර්ස් වලට ගෙවන්න පාවිච්චි කරන්නෙ FriMi ඒකෙ මාසෙට $150යි ඒ උනාට රේට්ස් මාර අඩුයි. ඊයෙ කැපුනෙ 367කට කිට්ටු ගානක්. වෙන බෑන්ක් එකකින් කරා නම් 390+යනවwedima keeyak pay karanna puluwanda
HSBC හොඳටම අඩුයි නේ බං. එකයි පනහක් නම් සතියට එයිට වැඩිය දෙනව සම්පත් එකෙත්. BOCත් ලක්ෂයක් දෙනව සතියට.HSBC wen na ona
HSBC Premier credit card Rs150,000 per week
ඔව් බං මටත් හිතෙන්නෙ ඒකයි. UPS වලින් දාන නිසා තව ලාබයි වගේ. ඇත්තටම මේකට තව අයිටම් දාන්න පුලුවන් මේ ගානටම වගේ.NTB amex eketh puluwan kathawak kiwa. karalama tamai balanna wenne
labai wage bn shipping wedi unath. mehe over voltage protecter ekama 7000+. DB box oya quality ekenuth ganan athi.
------ Post added on Jun 6, 2022 at 1:20 AM
item eka ada awa. Payment method kisi awulak ne,danne ne bn, meka air freight. test karanna damme. fedex ungen ahuwama kiwe awulak ne, un tax pay karala tamai enne, awama athin tax amount eka denna kiyala.
mona admin service ekada?mama battery ekai, sako ekai damma bn ara admin service eken, eka stuck wela tiyenne custom case eka hinda. passe apahu eye damma alibaba eken. mata mrehema set une price
"For Growatt SPF5000ES unit price is $595/pcs SHipping freight is $250.Total cost $845"
heta tamai danawa kiwwe, fedex
mokakda oya gennapu item ekA?item eka ada awa. Payment method kisi awulak ne,
custom tax eka 23000/- (63 USD)
View attachment 174393
Growatt SPF5000ES $595
Shipping freight is $250.
Custom Tax (PAL) : $63
Growatt SPF5000ESmokakda oya gennapu item ekA?
DIY Off Grid group eka bn, solar. mage item tiyenne 10th ,11th order set eke. 10-11 stuck dan orders ganne nehe.mona admin service ekada?
mokakda oya gennapu item ekA?item eka ada awa. Payment method kisi awulak ne,
custom tax eka 23000/- (63 USD)
View attachment 174393
Growatt SPF5000ES $595
Shipping freight is $250.
Custom Tax (PAL) : $63
Growatt SPF5000ES
DIY Off Grid group eka bn, solar. mage item tiyenne 10th ,11th order set eke. 10-11 stuck dan orders ganne nehe.
------ Post added on Jun 15, 2022 at 7:38 PM