How to Load Test Your PSU with your PC

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    තමන්ගෙ කප්ම්පුටරෙ ස්ට්‍රෙස්ස් ටෙස්ට් කරන හෙනම ගොන් වැඩක් මුකුත් වැරද්දක් නැත්නම්
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    අත් දෙක ලස්සනයි බන්.
    d0f8c23e911cbd04152ea1218abed01a.gif
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    මචන් පිරිමියෙක් ගෙ අත ලස්සනයි නම්, උඹ හැන්ඩ්සම් නම් හැන්ඩ්සම් කියාල පොල්ල ලස්සනයි කිව්වුආම එකෙන් කියන්නෙ නැ LGBT or pons කියලා, හොඳ අතක් හරි එන්න මොකක් හරි හොන්ද පෙර පිනක් කරලා ඇති. ඔක LGBTQ wenne විරුද්ද ලින්ගිකයන් ඇඳුම් ඇන්දගෙන නැත්නම් සෙම් සෙක්ස් කසාද බැන්දගෙන ලවු කරන්න ගියාම. මට හොඳ යාලුවෙක් මට විඩියො එකක් එව්වුවා වැලක්, "මචන් මුගෙ වගෙ ලස්සන වල්ලක් තිබ්බා නම් කොහොමද" කියලා. උ හෙන පවුරුශත්වයක් තියෙන, ගැනියෙක් ව බැන්දලා ඉන්න educated pana wunath dhena පොරක්

    @Kalegana
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571

    ආතල් එකට කියල තේරෙන්නේ නැද්ද බන්
     
    • Haha
    Reactions: Back.kcaB

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    ආතල් එකට කියල තේරෙන්නේ නැද්ද බන්
    තෙරුනෙ නැ ne mata, text වලින් emotions එහා මෙහා වෙන්න පුලුවන් interpret කරන විදියෙන්, අපෙ අම්මට මල පැනලා මට "come here" කියන එකෙයි, ආදරෙන් ඉන්න කොට "come here" කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා, ඉතින් අපි read කරන widhiya අනුව අමාරුයි

    ඇයි මන් මෝඩ?
    figure of speech
    ------ Post added on Oct 10, 2025 at 5:28 PM
     
    • Like
    Reactions: KSPathirana