How to make BABY JACKFRUIT CURRY

VillageFood

Junior member
  • Aug 23, 2021
    13
    17
    13
    වීඩියෝ හදන්න ඕනෙ නෑ.ගිහින් අම්මගෙන් අහපන්...
    Thanks machan..umbala wage comments dana ewun hinda thamai me ratata hariyanne natthe...Minehek deyak kalama eka agaya karanna igena ganin.. Ehakota kawada hari umbalath hariyayi...
     
    • Like
    Reactions: Solo Rider

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    පොලොස් කියපන්කො බන් බේබි ^%$%$^$
    Dog -> Puppy කියන්නේ baby ඩෝග් කියන්න තිබ්බනේ...
     
    • Haha
    Reactions: PHBhagya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Lokasi GIF by memecandy



    කෝ පොලොස් කරිය??

    පොලොස් කරිය සීතාම්බර සලුවෙන් වැහුවද? දාපන් දාපන්
    බලල කෙල ගිලින්නවත් පුලුවන්


    ගෙදර තියන කොස් ගහේ ඒවත්, අහල පහල එක එකා කඩාගෙන යනවා,
    පොලොස් ටිකක්වත් ගෙනත් දෙන්නෙ නෑ :(
     
    • Like
    Reactions: Tharaka_x