How to make great coffee with a moka pot -working from home special

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    ලොකුවටම රස වෙනසක් තියෙනවද මචන් මේකෙ? Coffee machine වලින් හැදුවමනන් වෙනස්
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    ලොකුවටම රස වෙනසක් තියෙනවද මචන් මේකෙ? Coffee machine වලින් හැදුවමනන් වෙනස්

    අත්තටම machine එකෙන් හඩන එකට වඩා ටිකක් වෙනස්. ඒත් ගෙදර හදන coffee එකට වඩානම් 100% වෙනස්.

    Onna mama kiuva kiyala kohe hari liyaaganiang. :):P:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,516
    23,073
    113
    අත්තටම machine එකෙන් හඩන එකට වඩා ටිකක් වෙනස්. ඒත් ගෙදර හදන coffee එකට වඩානම් 100% වෙනස්.

    Onna mama kiuva kiyala kohe hari liyaaganiang. :):P:P

    වෙනස් කියන්නෙ හොද රසක්ද? :D
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කොපි පැකට් එකෙන් බාගයක් විතර දානවනේ බන් කම්පෙයා කරන්න නම් දෙකටම එක සමානව කොපි දන්නා ඕනනේ බන්