මගේ පරණ android phone එකේ ඉඳන් iPhone 15 එකට WhatsApp data (chat / messages') move කරගන්න ඕන.
Official "Move to iOS" app එක use කරලා move කරන්න යනකොට කිසිම අවුලක් නැතුව එක්ස්පෝට් උනා. ඒත් iPhone එකට restore වෙනකොට 40% ගිහින් error එකක් එනවා. Retry කරාට එතනින් එහාට යන්නෙ නෑ. මේකට වෙන solution එකක් තියෙනවද?
Paid app නැතුව.
ekko paid app ekaka working crack ekak ekka