මචන්ලා මගෙ ලග තියෙනවා නිසාන් කාර් HB310 (අඩො හිනවෙන්න එපා) එකක් මට එක පොඩ්ඩක් මොඩ් කරගන්න ඔනි... මට ඔනි Full පේන්ට් එක...ඇන්ඩ් අතුලෙ තාම ලොකුම මොඩිෆිකේශන් ටික ඔනි.. ෆුල් AC ඔනි..SEAT Leather Seat වෙන්න ඔනි... ඔක්කොම මොඩිෆිකශන් අතුලෙ තමා තියෙන්නෙ පිට තියෙන්නෙ පේන්ට් එක තමා.. ah tava Dash board ekat patta ekak danna oni 

මෙකට කියක් විතර යයිද?


මෙකට කියක් විතර යයිද?


Box eke sepapahasuwath hodai ban,anika Oni wanguwak ganna puluwan ena speed eken,kisi case ekak nathuwa.Dan ithin wedak na uba Aran iwarai ne,Duminda Hodai macho,math u gawata Gihin Thiyenawa,habai uge ganan nam poddak serai,homagama zone eke Inne,welawaka gihin u hamba wela katha karala Idiya ekak ganin