මචන මම personal LC එකක් open කරා BOC එක හරහා තමයි වැඩේ කරේ.දැන් LC එක open වෙලා තියෙන්නේ . LC number එකත් දුන්නා .but bank එකෙන් තාම DOC දුන්නේ නැ මට processing වෙනවා කියලා.japan auction එක්ක vehicle එකක් තමයි import කරන්න හදන්නේ personal use.
මම import කරන්න ලංකාවේ help කරන කෙනාට දුන්නා number එක.එයාට number එකෙන් විතරක් කරන්න බැ කිවුවා වැඩ ටික කරන්න japan port එකේ.DOC ටිකත් ඉක්මනට email කරන්න කිවුවා.inspection වැඩ වලට එහෙම.
මේ කතාව ඇත්තද? LC number එකෙන් විතරක් බැරිද? බැරි වෙලාවත් bank එකන් වැඩේ පරක්කු කරොත් japan port එකේ අවුලක් වෙයිද?
http://www.elakiri.com/forum/showthread.php?t=1676758
Mr creed1 post එක බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you

Last edited: