....How to Post a thread ( ElaKiri Version )...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ....එළකිරි එකේ දාන Thread එකකට වැඩිම Comments ගාණක් ගන්නේ කොහොමද..:confused::confused:

    ..මෙ සඳහා අනුගමනය කරන්නට වෙන්නේ පියවර තුනක් විතරයි......:yes::yes:

    ......01 පියවර.........


    අපේ අය ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි අපි දාන Thread එක එළකිරියේ මීට කලින්
    දාපු එකක්ද කියල...:confused: මම දැක්කා අපේ එළකිරි කොල්ලෙක් දවසක් Thread එකක් දාලා තිබ්බා Search Button එක භාවිතයෙන් අපි දාන Thread එක Repost එකක්ද කියලා හොයා ගන්න හැටි ..:yes:.ඒත් මෙ ක්‍රමය අනුව එහෙම මහන්සි වෙන්න ඔන නෑ...:no::no: කරන්න ඔන එක දෙයයි (Repost නම් Sorry කියලා දැම්මක් කමක් නෑ.).....

    බය නැතුව එක Thread එක Post කරන්න...:yes::yes:
    හැබැයි හදිස්සියෙවත් කවුරු හරි Repost කියලා කිව්වොත් .....බය නැතුව කියන්න "ඔව් මම ඒක
    දන්නවා මම මෙක දැම්මෙ නොබලපු අයට බලන්නත් එක්කයි" කියල....:rofl::rofl:...:D:D


    02 පියවර​

    ඉතිං මෙහෙම දාපු Thread එකට වැඩිම Comments ගාණක් ගන්නේ කොහොමද......:confused:

    මතක තියා ගන්න අපි Thread එක Post කරන්න ඔනෙ අපෙ කට්ටිය වැඩිම ගාණක් Online ඉන්න වෙලාවට කියලා...එතකොට වැඩිපුර Comments ඇවිල්ල Thread එක Up වෙලා තියෙනවා....:D:D

    අනික කොහොමත් Post කරලා ටික වෙලාවකින් Comments 4ක් 5ක් විතර ඉක්මනට එනවා..:yes:. ඊට පස්සෙ තමයි Comments අඩු වෙලා Thread එක යට යන්නේ....:nerd:
    ඉතිං මෙකට කරන්න ඔනෙ දේ තමයි Comments වලට Thanks කරන එක... :rofl:
    ............එතකොට..........
    Comments 20 Thanks 20යි ඔක්කොම Repies 40ක් එනවා ...:P:P:P
    ............වැදගත්ම කාරණය මෙන්න.......:D:D..

    මුලි්ම එක Comments වලට ඉක්මනට Thanks කරන්න යන්න එපා ..:no::no:..මොකද එතකොට Thread එක කොහොමත් Up වෙලානෙ තියෙන්නේ...:yes: ඒ නිසා Thread එක ටිකක් යට යනකොට.... ඒ කියන්නේ New Post Button එක Click කලාම 2,3 පිටුවලට ගියාම එක එක Comments වලට thanks කරන්න...:yes: එතකොට Bump කරන්නෙම නැතුව Thread එක Up වෙනවා.... මෙහෙම කිප සැරයක් කලාම එක නිතරම Thread එක Up වෙලා තිබිලා වැඩි Comments ගානක් එනවා....:P:P
    සමහර අය Comments දෙන අයට Reps දෙනවා ....ඉතිං අපේ අයත් Reps වලට කැමති නිසා Comments කරන වෙලාවලුත් තියෙනවා.....:P:P...
    ඉතිං මෙ ක්‍රමයෙනුත් Comments වැඩි කරගන්න පුලුවන්......


    3 පියවර​

    වැඩි ගාණක් Reps ගන්නේ කොහොමද
    අපේ අය ඉල්ලන විදි ගණනාවක් තියෙනවා......සමහරු නොඉල්ලා ඉල්ලනවා....:P:P
    අපේ අයට REPs දෙන්න හරියට අමතක වෙනවා ..:P.ඉතිං ඉල්ලුවාම තමයි යාන්තං මතක් වෙන්නේ.......:P

    1 Please add reps if u like my post
    2 මෙ Thresd එකට කැමති නම් ..එක ඔප්පු කරන්න...
    3 Reps නම් එපා Comments විතරක් දෙන්න
    4 Reps නම් නැතත් කමක් නෑ.. ඒ කියන්නේ Reps එපා කියලා නම් නෙවෙයි..

    ......ඉතිං මෙ කැමති විදියයකට Reps ඉල්ලන්න පුලුවන්.......

    වැදගත් - මෙ කිසිවෙක් මගේ නිර්මාණ නොව සියල්ල මා එළකිරියෙන් ලබා ගත් දේවල්ය....

    ඉතා වැදගත් - මෙ Thread එකට කැමති නම් ඒ බව ඔප්පු කරන්න ..:rofl::rofl:.ඒ වගේම සැම Comments එකකටම උණු උණු Rep 4+ ක් දෙනු ඇත....:P:P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    7.gif