....එළකිරි එකේ දාන Thread එකකට වැඩිම Comments ගාණක් ගන්නේ කොහොමද..

..මෙ සඳහා අනුගමනය කරන්නට වෙන්නේ පියවර තුනක් විතරයි......

......01 පියවර.........
අපේ අය ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්ණයක් තමයි අපි දාන Thread එක එළකිරියේ මීට කලින්
දාපු එකක්ද කියල...
මම දැක්කා අපේ එළකිරි කොල්ලෙක් දවසක් Thread එකක් දාලා තිබ්බා Search Button එක භාවිතයෙන් අපි දාන Thread එක Repost එකක්ද කියලා හොයා ගන්න හැටි ..
.ඒත් මෙ ක්රමය අනුව එහෙම මහන්සි වෙන්න ඔන නෑ...
කරන්න ඔන එක දෙයයි (Repost නම් Sorry කියලා දැම්මක් කමක් නෑ.).....
බය නැතුව එක Thread එක Post කරන්න...

හැබැයි හදිස්සියෙවත් කවුරු හරි Repost කියලා කිව්වොත් .....බය නැතුව කියන්න "ඔව් මම ඒක
දන්නවා මම මෙක දැම්මෙ නොබලපු අයට බලන්නත් එක්කයි" කියල....
...

ඉතිං මෙහෙම දාපු Thread එකට වැඩිම Comments ගාණක් ගන්නේ කොහොමද......
මතක තියා ගන්න අපි Thread එක Post කරන්න ඔනෙ අපෙ කට්ටිය වැඩිම ගාණක් Online ඉන්න වෙලාවට කියලා...එතකොට වැඩිපුර Comments ඇවිල්ල Thread එක Up වෙලා තියෙනවා....

අනික කොහොමත් Post කරලා ටික වෙලාවකින් Comments 4ක් 5ක් විතර ඉක්මනට එනවා..
. ඊට පස්සෙ තමයි Comments අඩු වෙලා Thread එක යට යන්නේ....
ඉතිං මෙකට කරන්න ඔනෙ දේ තමයි Comments වලට Thanks කරන එක...
............එතකොට..........
Comments 20 Thanks 20යි ඔක්කොම Repies 40ක් එනවා ...

............වැදගත්ම කාරණය මෙන්න.......
..
මුලි්ම එක Comments වලට ඉක්මනට Thanks කරන්න යන්න එපා ..
..මොකද එතකොට Thread එක කොහොමත් Up වෙලානෙ තියෙන්නේ...
ඒ නිසා Thread එක ටිකක් යට යනකොට.... ඒ කියන්නේ New Post Button එක Click කලාම 2,3 පිටුවලට ගියාම එක එක Comments වලට thanks කරන්න...
එතකොට Bump කරන්නෙම නැතුව Thread එක Up වෙනවා.... මෙහෙම කිප සැරයක් කලාම එක නිතරම Thread එක Up වෙලා තිබිලා වැඩි Comments ගානක් එනවා....

සමහර අය Comments දෙන අයට Reps දෙනවා ....ඉතිං අපේ අයත් Reps වලට කැමති නිසා Comments කරන වෙලාවලුත් තියෙනවා.....
...
ඉතිං මෙ ක්රමයෙනුත් Comments වැඩි කරගන්න පුලුවන්......
වැඩි ගාණක් Reps ගන්නේ කොහොමද
අපේ අය ඉල්ලන විදි ගණනාවක් තියෙනවා......සමහරු නොඉල්ලා ඉල්ලනවා....

අපේ අයට REPs දෙන්න හරියට අමතක වෙනවා ..
.ඉතිං ඉල්ලුවාම තමයි යාන්තං මතක් වෙන්නේ.......
1 Please add reps if u like my post
2 මෙ Thresd එකට කැමති නම් ..එක ඔප්පු කරන්න...
3 Reps නම් එපා Comments විතරක් දෙන්න
4 Reps නම් නැතත් කමක් නෑ.. ඒ කියන්නේ Reps එපා කියලා නම් නෙවෙයි..
......ඉතිං මෙ කැමති විදියයකට Reps ඉල්ලන්න පුලුවන්.......
වැදගත් - මෙ කිසිවෙක් මගේ නිර්මාණ නොව සියල්ල මා එළකිරියෙන් ලබා ගත් දේවල්ය....
ඉතා වැදගත් - මෙ Thread එකට කැමති නම් ඒ බව ඔප්පු කරන්න ..
.ඒ වගේම සැම Comments එකකටම උණු උණු Rep 4+ ක් දෙනු ඇත....

..මෙ සඳහා අනුගමනය කරන්නට වෙන්නේ පියවර තුනක් විතරයි......

......01 පියවර.........
අපේ අය ගොඩ දෙනෙක්ට තියෙන ප්රශ්ණයක් තමයි අපි දාන Thread එක එළකිරියේ මීට කලින්
දාපු එකක්ද කියල...
මම දැක්කා අපේ එළකිරි කොල්ලෙක් දවසක් Thread එකක් දාලා තිබ්බා Search Button එක භාවිතයෙන් අපි දාන Thread එක Repost එකක්ද කියලා හොයා ගන්න හැටි ..
.ඒත් මෙ ක්රමය අනුව එහෙම මහන්සි වෙන්න ඔන නෑ...
කරන්න ඔන එක දෙයයි (Repost නම් Sorry කියලා දැම්මක් කමක් නෑ.).....බය නැතුව එක Thread එක Post කරන්න...

හැබැයි හදිස්සියෙවත් කවුරු හරි Repost කියලා කිව්වොත් .....බය නැතුව කියන්න "ඔව් මම ඒක
දන්නවා මම මෙක දැම්මෙ නොබලපු අයට බලන්නත් එක්කයි" කියල....

...

02 පියවර
ඉතිං මෙහෙම දාපු Thread එකට වැඩිම Comments ගාණක් ගන්නේ කොහොමද......

මතක තියා ගන්න අපි Thread එක Post කරන්න ඔනෙ අපෙ කට්ටිය වැඩිම ගාණක් Online ඉන්න වෙලාවට කියලා...එතකොට වැඩිපුර Comments ඇවිල්ල Thread එක Up වෙලා තියෙනවා....

අනික කොහොමත් Post කරලා ටික වෙලාවකින් Comments 4ක් 5ක් විතර ඉක්මනට එනවා..
. ඊට පස්සෙ තමයි Comments අඩු වෙලා Thread එක යට යන්නේ....
ඉතිං මෙකට කරන්න ඔනෙ දේ තමයි Comments වලට Thanks කරන එක...

............එතකොට..........
Comments 20 Thanks 20යි ඔක්කොම Repies 40ක් එනවා ...

............වැදගත්ම කාරණය මෙන්න.......

..මුලි්ම එක Comments වලට ඉක්මනට Thanks කරන්න යන්න එපා ..

..මොකද එතකොට Thread එක කොහොමත් Up වෙලානෙ තියෙන්නේ...
ඒ නිසා Thread එක ටිකක් යට යනකොට.... ඒ කියන්නේ New Post Button එක Click කලාම 2,3 පිටුවලට ගියාම එක එක Comments වලට thanks කරන්න...
එතකොට Bump කරන්නෙම නැතුව Thread එක Up වෙනවා.... මෙහෙම කිප සැරයක් කලාම එක නිතරම Thread එක Up වෙලා තිබිලා වැඩි Comments ගානක් එනවා....

සමහර අය Comments දෙන අයට Reps දෙනවා ....ඉතිං අපේ අයත් Reps වලට කැමති නිසා Comments කරන වෙලාවලුත් තියෙනවා.....

...ඉතිං මෙ ක්රමයෙනුත් Comments වැඩි කරගන්න පුලුවන්......
3 පියවර

Last edited: