....How to Post a thread ( ElaKiri Version )...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    .................පස්සෙ දෙන්නම් හොඳේ.........
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් බ්‍රෝ
    ගොඩක් වැදගත් පොස්ට් එකක්
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වැඩි ගාණක් Reps ගන්නේ කොහොමද
    අපේ අය ඉල්ලන විදි ගණනාවක් තියෙනවා......සමහරු නොඉල්ලා ඉල්ලනවා....:P:P
    අපේ අයට REPs දෙන්න හරියට අමතක වෙනවා ..:P.ඉතිං ඉල්ලුවාම තමයි යාන්තං මතක් වෙන්නේ.......:P

    1 Please add reps if u like my post
    2 මෙ Thresd එකට කැමති නම් ..එක ඔප්පු කරන්න...
    3 Reps නම් එපා Comments විතරක් දෙන්න
    4 Reps නම් නැතත් කමක් නෑ.. ඒ කියන්නේ Reps එපා කියලා නම් නෙවෙයි..

    ......ඉතිං මෙ කැමති විදියයකට Reps ඉල්ලන්න පුලුවන්.......

    වැදගත් - මෙ කිසිවෙක් මගේ නිර්මාණ නොව සියල්ල මා එළකිරියෙන් ලබා ගත් දේවල්ය....

    ඉතා වැදගත් - මෙ Thread එකට කැමති නම් ඒ බව ඔප්පු කරන්න ..:rofl::rofl:.ඒ වගේම සැම Comments එකකටම උණු උණු Rep 4+ ක් දෙනු ඇත....:P:P
    [/CENTER]


    ඔය ටික ගැන මම කථා කරන්නම්...

    රෙප් ඉල්ලන්න පුළුවන්, වරදක් නෑ.... හැබැයි ඒක ටිකක් කැතයි නේද..
    මහන්සිවෙලා threads දාලා රෙප් ඉල්ලන එක වරදක් වගේ නොපෙනෙයි, හැබැයි ඒකට රෙප් දෙන්න වටිනවානම් රෙප් ලැබෙනවා....
    ඔය විදිහට හිඟාකෑම මම අනුමත කරන්නේ නෑ....

    අපි මේ thread එකට රෙප් දුන්නා කියලා අපිට නිකන් රෙප් එපා...
    රෙප් තියෙන්නෙ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි...(මට දුන්නොත් දෙන්නම්) ඒක හරි නෑ,
     
    • Like
    Reactions: laknath123