Website: http://www.kasunonline.com/
Fan page: Kasun Shanaka Photography
දැන් කාලේ කුමක් හෝ කැමරාවක් නැති ගෙයක් හොයනවා කියන්නෙ නිකං මොකක්ද එකක් හොයනවා වගේ තමා. ඩිජිටල් තාක්ෂණය පැමිණිමත් සමග ජායාරෑප කේෂ්ත්‍රය තවත් දියුණු විය. ගොඩාක් පුද්ගලයන් දැන් තමන්ගේ විනෝදාංශයට පවා ජායාරෑපකරණය කරනවා. තමන්ගේ කැමරාව වැස්සෙන් පමණක් පරිස්සම් කරනවා නමුත් ගොඩාක් අය නොහිතන හා නොදන්න පැත්තක් තමයි තමන්ගේ කැමරාව දූවිලි වලින් හා ෆන්ගස් වැනි කුඩා බැක්ටීරියා වැනි දෑ වලින් කැමරාව හා ලෙන්ස් ආරක්ෂා කර ගැනීම. මෙම ලිපියෙහි සදහන් සියලු දෑ Compact Camera and DSLR Camera භාවිතා කරන ඕනෙම කෙනෙකුට වැදගත් වේ යයි මා සිතනවා.
දූවිලි
Compact Camera වල ලෙන්ස් මාරු නොකල හැකි උවත් ඉදිරියට පැමිණෙන පොඩි බට වැනි ලෙන්සි වල වටේ හිඩැස් මගින් දූවිලි කැමරාව තුලට යා හැක. මේ නිදා දූවිලි ඇති ස්ථානයන් හීදී කැමරාම භාවිතය පරිස්සමෙන් කල යුතුයි. නමුත් Compact Camera මිලට වඩා DSLR Camera වල මිල අතිශය ඉහලය ඊට අමතරව ලෙන්ස් මාරු කිරීමද කල හැකිය.
වාහනයක ගමන් කිරීමේදී හෝ අධික දුවිලි ඇති ස්ථානයන් හීදී සූම් කිරීමට සදහා ලෙන්ස් එකේ බැරලය කර කැවීම මගින් අනිවාරයෙන් ලෙනස්සය තුලට දූවිලි යා හැකිය.
ෆන්ගස්
මේක පොඩි නමුත් දරැණු බැක්ටීරියාවක් කියලා හිතා ගන්නකෝ. ලෙනස් වලට වගේ ෆන්ගස් ඇති උව හොත් එව්වා ඉවත් කර ගැනීමට බුදු කට්ටක් අතුරැ පස සමග කෑ යුතුය. තෙතමනය හා කලුවර නිසා තමයිලු මෙව්වා ඇතිවෙන්නෙ. මේක Compact Camera and DSLR Camera යන දෙවර්ගයටම ඇති විය හැකිය. කාචය මත සුදු පාට දැලක් වගේ බැදෙනවා. පහත රුපය බලන්නකෝ.
ඇඩෙනවා නේද? නමුත් බය වෙන්න කාරි නෑ. මතකනේ මං කිව්වා මෙව්වා ඇති වෙන්නෙ තෙතමනය හා කලුවර නිසා. ඒකට තමයි ගොඩාක් අය වියලි පෙට්ටි (Dry Box) භාවිතා කරන්නෙ. පහත දැක්වෙන්නෙ Dry Box & Dry Cabinet වර්ල කිහිපයක්.
Dry Box
Dry Cabinet
නම් දෙකක් උනත් දෙකෙන්ම වෙන කාර්ය නම් එකයි. නමුත් ප්‍රමාණය ඇනුව තමයි නම් දෙකක් දීලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් 2012. 9. 2 දිනය අනුව වෙළද පොලේ Dry Box එකක් අඩුම රු. 6500 සිට මිලදී ගත හැකිය අතර Dry Cabinet රු.12,000 සිට ගත හැකිය. මෙව්වා නිකංම නිකං පෙට්ටි විතරයි නමුත් ෆන්ගස් ඇති වීම අවම කිරීමට සිලිකා ජෙල් (Silica Gel) මේ තුල තැම්පත් කර ඇත. අර ජම්පො පීනට් පැකැට්ටුව ඇතුලේ තියෙන්නෙ Do not eat කියලා පැකැට් එකක්. අන්න ඒක ඇතුලේ තියෙනවා නේද ඇට වගේ ජාතියක්? අන්න එව්වා තමයි Silica Gel කියන්නෙ. මෙව්ව මගින් ජල වාෂ්ප උරා ගැනීම මගින් ෆන්ගස් ඇති වීමට අවශ්‍ය පරිසරය නැති කරනවා. Dry Box තුල තියෙනවා Silica Gel යොදා ඇති Electronic Moisture Absorber Dehumidifier උපකරණයක්. ඉතිං ගොඩාක් අය දන්නෙ නැතුව තියෙන අන්තිම සතේ වියදම් කරලා ගන්නවා කැමරාවට අයත් උපකරන. පස්සෙ තමයි දැනගන්නෙ ෆන්ගස් ගැන. දැන් ගනින්කො 6500ක් දීලා Dry Box එකක්. නමුත් මම කියන්නම් රු 1500 කිං කොහොමද Dry Box එකක් හදා ගන්නෙ කියලා.
අවශ්‍ය දෘව්‍ය-
<ol>
<li>වාතාශ්‍රය ඇතුලට නොයන (Airtight)විනිවිද පෙනෙන හොද පියනක් සහිත පෙට්ටියක්.
ඒක නම් ආර්පිකෝ එකේ 2800ක් වෙනවා. නමුත් මම ගත්තෙ රු 900 තියෙන ප්ලාස්ටික් පෙට්ටියක්. අරං පහල තියෙන පිංතූරෙ විදියට Double Tape භාවිත කර රෙජිපොම් ඇලෙව්ව.
කොටුටව චයිනා වීදියට ගිහින් ගන්න Silica Gel අවශ්‍ය ප්‍රමාණයට. ග්‍රෑම් 250 ක් උනේ රු.100යි.
Hygrometer එකක්. ඒක නම් ගත්තෙ ඊ බේ එකෙන්. ඒකට රු.250ක් විතර ගියා.
කරන්න තියෙන්නෙ Silica Gel කොට්ට ටිකක් හදලා කැමරාව හා ලෙනස් ටික පෙට්ටිය ඇතුලට දාලා Silica Gel හා Hygrometer දාලා වහන්න. ප්‍රධාන වශයෙන් අවශය වන්නෙ Hygrometerයේ RPH අගය 40-60% අතර තැබීම පමණයි. එතකොට ෆන්ගස් ඇති වෙන්නෙ නෑලු. අනිත් එක පෙට්ටය කලුරේ තියන්න එපා සාමාන්‍ය හොදින් පෙනෙන තැනක තබන්න.
වැඩි විස්තර අවශ්‍ය නම් කොමෙන්ටුවක් දාන්න. අනෙක් අයගේ දැන ගැනීම සදහා කැමති නම් Share කරන්න
ඔබට ජය