thanx machan godak watinawa
man gawa thiyenne sony dsc w570
Anna Machan Hoda Prashnayak
තව එකක් මට දැනගන්න ඔනේ
එහෙම ඕෆ් කරල තියෙනකොට බැටරි එක අයින් කරල තියන එක හොදයිද කියල.
Good Post Kesha Niyamai
මට තව පොඩි ප්‍රශ්නයක් තියනව, අපි digital camera එකක් කොච්චර කල් එක දිගට off කරල තිබ්බට ප්‍රශ්නයක් නැද්ද? මොක්ද ඔව හැමදාප අපිට ඔනෙ වෙන්නෙ නෑ නෙ.
මචං.. මේ කැමරා එකේ ඉමේජ් වල ඉරි එනව... එකෙක් කිව්ව flex එක දාන්න ඕනේ කියලා.. හොඳ පොට් එකක් තියෙනවද මේක හදන්න දෙන්න...
![]()
mama FLEX kiyala ekak ahuwa mai.. poddak mata ooken gahthu image ekak pm karnawada?
නියම උපදෙස් ටික මචන්1. GOdak kal 4-5 moths wage eka digata off karala thibbata kamak na.. but dust yanne nathi, fungas wage athi nowena widiyata thiyanna oone.. but once a month wath cam eka on karala nikamata wage photos keepak gaththoth hodai....
2. aniva remove karanna oone.. but Rule ekak nemei.. camera eka off kalata battery eka cam eka athile thiyenakota currunt ekak cam eka athile run wenawa.. ethakota tika dawasak yanakota battry eka bahinawa.. bahala bahala anthimata battery eka narak wenna ida thiyenawa.. but Remove karala thiyena eka godak watinawa...
එහෙම එකක් තියෙනවා මචං.. මේ තියෙන්නේ..
![]()
දැන් නම් පින්තූරයක් නෑ මචං.. හැබැයි මම චෙක් කරා නෙට් එකේ.. ඒත තමයි ලෙඩේ...
නියම උපදෙස් ටික මචන්
ගොඩක් උන් මෙහෙම උපදෙස් දෙනව අඩුයි
මමත් කරන්නෙ නිකන් පාරට ගියත් කැම් එක උස්සන් යනවා
ගස් වල පින්තූර එහෙම ගන්න.
ඒත් සමහර කාලවල යූස් වෙන්න නෑ කැම් එක ඔහේ තියෙනව
තෑන්ක්ස් මචන් උපදෙස් වලට
සෝනි ඩිජිටල් කැම් එහෙම ගලවල සුද්ද කරන්න එහෙම පුළුවන් ක්‍රම තියෙනවද බන්
