How to Protect your Camera

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Machan mehemayi, silica jel re-use karanna puluwan. rosa pata wunu silica microwave oven ekaka dala rath kalama nil pata wenawa. aluth ma ewa wage use karanna puluwan. digatama mehema karanna puluwan. normal oven eketh karanna puluwan wunata.ekata yana currunt eka aparade.


    ow math dannwa eth owwa microwave eke dala guti thama kanna wenne :rofl: hahaha eeta wada lesi aluthen ganna eka
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    remove karanna issela cam eka off karanna oone. anika thamai machan phototeqnica kiyanne patta horu.. tharaha karayektawath kiyanna epa ethanin camera ganna or repair karanna kiyala...:nerd::nerd::nerd:
    අඩො එහෙමද remove කරන්න ඔනෙ. මම පෙන් එකක් ගලවනව වගෙ කරෙ off කරෙනම් නෑ. අඩො එහෙනම් හොද තැනක් කොහෙද? Softlogic එක හොදයිද? මම නම් ඉන්නෙ නුවර. :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ebay eken $4 wage ganna puluwan wei
    මචන් ebay එකෙ card reader කියල හෙවුවම මෙවගෙ type list එකක් එනවනෙ? කොකද sd, micro SD, camera, phone SD card card ගහන්න හොද?

    • Card Adapter,
    • Reader - USB Hub,
    • Reader - USB Stick,
    • Not Specified
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මචන් ebay එකෙ card reader කියල හෙවුවම මෙවගෙ type list එකක් එනවනෙ? කොකද sd, micro SD, camera, phone SD card card ගහන්න හොද?

    • Card Adapter,
    • Reader - USB Hub,
    • Reader - USB Stick,
    • Not Specified

    http://www.ebay.com/itm/USB2-0-All-in-1-Multi-Memory-Card-Reader-for-Micro-SD-SDHC-MS-TF-SD-M2-MMC-662B-/320968027450?pt=US_Memory_Card_Readers_Adapters&hash=item4abb2f6d3a#ht_4409wt_1037

    May wage ekak hodai...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අඩො එහෙමද remove කරන්න ඔනෙ. මම පෙන් එකක් ගලවනව වගෙ කරෙ off කරෙනම් නෑ. අඩො එහෙනම් හොද තැනක් කොහෙද? Softlogic එක හොදයිද? මම නම් ඉන්නෙ නුවර. :D

    Softlogic hodai.. mage friend kenekge cam ekata fungus awith cam eka clean karanna dunnama un eeeka fit karanna danne na kiyala aluth ekak deela...:yes::yes::yes::yes: but photo teqnica kiyanne amu horu.. case godak thiyenawa...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනව, අපි digital camera එකක් කොච්චර කල් එක දිගට off කරල තිබ්බට ප්‍රශ්නයක් නැද්ද? මොක්ද ඔව හැමදාප අපිට ඔනෙ වෙන්නෙ නෑ නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනව, අපි digital camera එකක් කොච්චර කල් එක දිගට off කරල තිබ්බට ප්‍රශ්නයක් නැද්ද? මොක්ද ඔව හැමදාප අපිට ඔනෙ වෙන්නෙ නෑ නෙ.
    Anna Machan Hoda Prashnayak

    තව එකක් මට දැනගන්න ඔනේ
    එහෙම ඕෆ් කරල තියෙනකොට බැටරි එක අයින් කරල තියන එක හොදයිද කියල.


    Good Post Kesha Niyamai