සහෝල දන්නවනේ මම හා හා පුරා කියල කතාවක් ලියල ඉවර කළා කියල...ඉතින් මගේ ලොකු ආසාවක් තියෙනවා ඒ කතාව පොතක් විදියට එළියට දාන්න...ආසාව තිබ්බට මේ වැඩේ ගැන කිසිම දැනුමක් මට නෑ...ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්න එළකිරි සහෝලගෙන් මට පොඩි හෙල්ප් එකක් ඕනි මේකට....පොතක් පබ්ලිෂ් කරන ප්‍රොසෙස් එක එහෙම දන්න අය ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න...ඒ වගේම මේ ෆීල්ඩ් එකේ අදුනන අය ඉන්නවනම් ඒ අයවත් සම්බන්ද කරගන්න මට හෙල්ප් එකක් දෙන්න.....ලොකු උදව්වක්!!!
Thanx a lot!!!! 
පොත ජනප්‍රිය උනොත් හොඳ ලාබයක් ගන්න පුළුවන් වෙයිද...?


