How to receive Big payment?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,899
    66,400
    113
    Sinhalu nikamata hitamu $300,000 usd wage ganak payment ekak enawa kiyala.metchara ganak kohomada wire transfer karanne lankawta?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    උබට ගන්න වෙන එකක් නෑ. උස්සයි. ස්ක්‍රිල් වගේ එකකට දාල ඕනි වෙලාවට ගනින්. නැත්තන් සුවිස් බෑන්ක් එකක් ඕපන් කරල පොඩ්ඩ පොඩ්ඩ ගනින්.
     
    • Like
    Reactions: reddeckuka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,400
    113
    උබට ගන්න වෙන එකක් නෑ. උස්සයි. ස්ක්‍රිල් වගේ එකකට දාල ඕනි වෙලාවට ගනින්. නැත්තන් සුවිස් බෑන්ක් එකක් ඕපන් කරල පොඩ්ඩ පොඩ්ඩ ගනින්.
    skrill wallet ekata danna bene bn?limit eka $10000 da koheda ne?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Wire transfer ekak dapan bank ekata inform karapan. Ehema naththan daily podda podda adinna wenne.. Payoneer ekata dagena
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,400
    113
    Wire transfer ekak dapan bank ekata inform karapan. Ehema naththan daily podda podda adinna wenne.. Payoneer ekata dagena
    payoneer wallet ekata ethcara ganak danna bene bn?$20000 da koheda neda monthly limit eka?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    skrill wallet ekata danna bene bn?limit eka $10000 da koheda ne?
    පුලුවන් උන්ට මේල් එකක් ගහල රීසන් එක කියපන්. උන් හදල දෙනව වෙරිෆිකේශන් ටික කරගෙන. නැත්තන් Payoneer උනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: RLT4U