Passport renewal help

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Guys passport eka expire wenawa next year February. Mata danma Meka renew karaganna puluwanda nathnam expire unata passeda karannone?

    Aran yannone documents mewane?
    01. ID and copy
    02.BC and copy
    03. Application (Aluth passport ekak ganna gannekamane nathuwa renewal walata wenama application monawa hari thiyenawada?)
    04.photo receipt.
    03.Application???
    Aluthen ganna application ekamada thiyenne?

    Please help someone...
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    234
    234
    43
    machn passport hadanna okkoma deela dan masekatath wadiy (more than 5 weeks now). Un post karanava kiva gedaratama.. thama ave nane. thava parakku weida bn
     
    • Like
    Reactions: Yakka putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Expire wenne 2026 name, inna address change wela nam renew onamada? Expire wenakan inna puluwanda?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Resident change
    හරි බන්, රෙසිඩන්ට් චේන්ජ් එකත් එක්ක ඇඩ්‍රස් එක චේන්ජ් වෙන එක ඇයි ප්‍රශ්නයක් වෙන්නෙ? කවුද ඕවා හොයන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    හරි බන්, රෙසිඩන්ට් චේන්ජ් එකත් එක්ක ඇඩ්‍රස් එක චේන්ජ් වෙන එක ඇයි ප්‍රශ්නයක් වෙන්නෙ? කවුද ඕවා හොයන්නෙ.
    Mata oka hena prashnayak ban, address ekak change unama id eke indala hama account ekakma update wenna ona neda?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mata oka hena prashnayak ban, address ekak change unama id eke indala hama account ekakma update wenna ona neda?
    ඕක ගැන එච්චර හිතන්න එපා බන්. ඕවා ගැන කවුරුත් හොයන්නෙ නෑ. කොහොමත් පාස්පෝට් එකේ ඇඩ්රස් එකක් නැද්ද කොහෙද. කල් ඉකුත් උනාම අලුත් එක ID එකේ තියන අලුත් ඇඩ්‍රස් එකට ගනින්. දැන් මහන්සි වෙන එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    yako passport ekata photo ekak ganna ekath gemakne.

    dan dawas dekak polime idala hArila awa. system wada nalu.