පුද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුළියට ගනියි - News
Owners A : පුද්ගලික රෝහල් වලට ආදායම් අඩුයි , අපි මොකද කරන්නේ ?
Owner B : ඇමතිට ගාණක් යන විදිහට වැඩක් කතා කරමු ?
Banana ඇවරිය ඇමති : මට මෙච්චරක් ඕනේ, ඔයාලගෙන් Operation theatres කුළියට ගන්නම්
MOH Secretary : තියෙන තදබදය අඩු කරන්න කියලා media promotion එකක් දාමු.
එතකොට මිනිස්සුත් කැමති.