How to Solve This ?

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,981
    113
    Colombo
    මට මේක විසදන හැටි පියවරෙන් පියවර කියල දෙන්න කාට හරි පුලුවන්ද ? :confused:

    Capture.png
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ටහිකේ...

    නඩුව නිශ්ප්‍රභා කර සාක්ෂි කරුවන් තුන් දෙනාම ජීවිතාන්තෙට සිර ගෙදරට නියම කරනවා. හරක් පට්ටි 3 ම පන්සලකට දීපල්ලා රෙද්ද
    :angry::angry: :oo:
     
    • Like
    Reactions: D#rox

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ටහිකේ...

    නඩුව නිශ්ප්‍රභා කර සාක්ෂි කරුවන් තුන් දෙනාම ජීවිතාන්තෙට සිර ගෙදරට නියම කරනවා. හරක් පට්ටි 3 ම පන්සලකට දීපල්ලා රෙද්ද
    :angry::angry: :oo:

    :lol::lol::lol::lol::lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ටහිකේ...

    නඩුව නිශ්ප්‍රභා කර සාක්ෂි කරුවන් තුන් දෙනාම ජීවිතාන්තෙට සිර ගෙදරට නියම කරනවා. හරක් පට්ටි 3 ම පන්සලකට දීපල්ලා රෙද්ද
    :angry::angry: :oo:

    lol මරු සුවමිණි! මරේ මරු! :rofl::rofl:
     
    • Like
    Reactions: Jolly_Roger

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    1.B=22
    2.S-B=2
    3.B-M=1

    1.B<S<M OR B<M<S OR M<B<S OR M<S<B
    2.S-M=3 OR M-S=3
    3.M=25

    1.B<M
    2.B=23
    3.S-B=2

    මේකේ පලවෙනි කොටසේ 3 දෙවැනි කොටසේ 2 තුන්වෙනි කොටසේ 2 වැරදි උනාම අනික් වගන්ති සත්‍ය වෙනවා .ඔයා වෙන වගන්තියක් වැරදි කියලා ගත්තොත් එක අවසතාවකදී හරි එක කොටසක වගන්ති 1 කට වඩා වරදිනවා .එත් ගානේ කියලා තියන්නේ එක කොටසකින් එකයි වරදින්නේ කියල .
     
    Last edited:
    • Like
    Reactions: lilman

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ටහිකේ...

    නඩුව නිශ්ප්‍රභා කර සාක්ෂි කරුවන් තුන් දෙනාම ජීවිතාන්තෙට සිර ගෙදරට නියම කරනවා. හරක් පට්ටි 3 ම පන්සලකට දීපල්ලා රෙද්ද
    :angry::angry: :oo:

    :yes::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    1.B=22
    2.S-B=2
    3.B-M=1

    1.B<S<M OR B<M<S OR M<B<S OR M<S<B
    2.S-M=3 OR M-S=3
    3.M=25

    1.B<M
    2.B=23
    3.S-B=2

    මේකේ පලවෙනි කොටසේ 3 දෙවැනි කොටසේ 2 තුන්වෙනි කොටසේ 2 වැරදි උනාම අනික් වගන්ති සත්‍ය වෙනවා .ඔයා වෙන වගන්තියක් වැරදි කියලා ගත්තොත් එක අවසතාවකදී හරි එක කොටසක වගන්ති 1 කට වඩා වරදිනවා .එත් ගානේ කියලා තියන්නේ එක කොටසකින් එකයි වරදින්නේ කියල .

    umba kyana widiyata gattota bn 2wani eke 3ma harine. Matanm awe
    1 - 1
    2 - 3
    3 - 1 waradi kyala
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    umba kyana widiyata gattota bn 2wani eke 3ma harine. Matanm awe
    1 - 1
    2 - 3
    3 - 1 waradi kyala

    මචන් උත්තර එන්නේ
    B=22
    S=24
    M=25

    ඕවා සමීකරණ වලට දැම්මහම හරි උත්තර එනවා .
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    umba kyana widiyata gattota bn 2wani eke 3ma harine. Matanm awe
    1 - 1
    2 - 3
    3 - 1 waradi kyala

    මෙතන කියන හැටියට
    B=23
    S=25
    M=21

    එතකොට පලවෙනි කොටසේ 3 ත් වරදිනවා
    දෙවෙනි කොටසේ 2 ත් වරදිනවා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    menna hari uththare....
    eka eka kenage harak gana(meka gaththe nan..issella eka prakashayak aran eka hari kiyala hithanawa...ekath ekka anith kenage prakasekuth gannawa ...ohoma aran 1k witharak waradi kiyala hithanawa ekkenekge...mehema 3 denatama ganna .....thun parak karama mata nan utthare awa....)
    ***************************
    samare 25
    mala 22
    banda 23
    ********************
    bandage 1 waradi
    samarege 3 waradi
    mallawage 1 waradi(anith ewa ithin hari .. :rofl:)
    ###################
    aduma harak -mallawata
    mulu harak gana- 25+22+23 =70 ne ...
    samareta bandata wada harak - 25-23 =2 :)
     
    • Like
    Reactions: lilman

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මෙතන කියන හැටියට
    B=23
    S=25
    M=21

    එතකොට පලවෙනි කොටසේ 3 ත් වරදිනවා
    දෙවෙනි කොටසේ 2 ත් වරදිනවා

    M=22 ban wenne. ube uththarath hari wage. ethakota solution 2k tyenawada?:confused:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    menna hari uththare....
    eka eka kenage harak gana(meka gaththe nan..issella eka prakashayak aran eka hari kiyala hithanawa...ekath ekka anith kenage prakasekuth gannawa ...ohoma aran 1k witharak waradi kiyala hithanawa ekkenekge...mehema 3 denatama ganna .....thun parak karama mata nan utthare awa....)
    ***************************
    samare 25
    mala 22
    banda 23
    ********************
    bandage 1 waradi
    samarege 3 waradi
    mallawage 1 waradi(anith ewa ithin hari .. :rofl:)
    ###################
    aduma harak -mallawata
    mulu harak gana- 25+22+23 =70 ne ...
    samareta bandata wada harak - 25-23 =2 :)

    meka tamai matak awe :yes::yes:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    M=22 ban wenne. ube uththarath hari wage. ethakota solution 2k tyenawada?:confused:

    මටත් එහෙම හිතෙනවා
    ප්‍රශ්නේ දාපු කෙනාගෙන් තමා අහන්න වෙන්නේ