How to Solve This ?

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මට ආවේ වෙන උත්තරයක්

    බණ්ඩාරගේ 3

    සමරේගේ 3

    මල්ලවයගේ 2 වැරදි කියල ගත්තොත්

    බණ්ඩාරට හරක් 22
    සමරේට හරක් 24
    මල්ලවයට හරක් 27 ගානේ එනවා :oo::oo:
     
    Oct 14, 2011
    20
    7
    3
    B කියන්නේ බණ්ඩාරට ඉන්න හරක් ගාන.
    S කියන්නේ සමරවීරට ඉන්න හරක් ගාන.
    M කියන්නේ මල්ලවට ඉන්න හරක් ගාන.

    B1 කියන්නේ බණ්ඩාරගේ පළවෙනි ප්‍රකාශය
    B2 කියන්නේ බණ්ඩාරගේ දෙවනි ප්‍රකාශය
    ....

    ඉහත විදියට ආදේශ කරලා සමීකරණ ලියා ගත්තහම

    (බණ්ඩාර)
    B1-> B = 22
    B2-> S = B + 2
    B3-> M = B - 1

    (සමරවීර)
    S1-> B < S OR M < S
    S2-> S = M + 3 OR S = M - 3
    S3-> M = 25

    (මල්ලව)
    M1-> M = B + 1
    M2-> B = 23
    M3-> S = B + 2

    දැන් බණ්ඩාරගේ දෙවන ප්‍රකාශයත් (B2) මල්ලවගේ තුන්වන ප්‍රකාශයත් (M3) සමානයි. එහෙමනම් B2 හරි නම් M3ත් හරි. ඒ වගේම B2 වැරදි නම් M3ත් වැරදියි.
    යම් ආකාරයකින් B2 වැරදි නම් B1 සහ B3 සත්‍ය වෙන්න ඕන. (ප්‍රකාශ 3න් එකක් පමණක් වැරදි නිසා)
    ඒ වගේම M3 වැරදි නම් M1 සහ M2 සත්‍ය වෙන්න ඕන. (ප්‍රකාශ 3න් එකක් පමණක් වැරදි නිසා)

    මේ නිසා B2 සහ M3 වැරදි නම් B=22 සහ B=23 කියන දෙකම නිවැරදි වෙන්න ඕන. නමුත් B =22 සහ B = 23 කියන දෙකම නිවැරදි වෙන්න බැරි නිසා
    B2 සහ M3 කියන ප්‍රකාශ අනිවාර්යයෙන්ම සත්‍ය වෙනවා.

    ඒ අනුව
    (බණ්ඩාර)
    B1-> B = 22
    B2-> S = B + 2 සත්‍ය
    B3-> M = B - 1

    (සමරවීර)
    S1-> B < S OR M < S
    S2-> S = M + 3 OR S = M - 3
    S3-> M = 25

    (මල්ලව)
    M1-> M = B + 1
    M2-> B = 23
    M3-> S = B + 2 සත්‍ය

    දැන් බණ්ඩාරගේ හරක් ගණන 22යි කියලා බණ්ඩාර කියනවා. (B1) බණ්ඩාරගේ හරක් ගණන 23යි කියලා මල්ලව කියනවා (M2).එතකොට පැහැදිලිවම B1 හෝ M2 යන දෙකෙන් එකක් අසත්‍යයි. දෙකම අසත්‍ය උනොත් B3 සහ M1 කියන දෙක සත්‍ය වෙන්න ඕන. නමුත් M = B - 1 සහ M = B + 1 කියන දෙකම එක විට සත්‍ය වෙන්න බැරි නිසා B3 සහ M1 කියන දෙකම අසත්‍ය වෙන්න බෑ ඒ කියන්නේ එකක් සත්‍යයි එකක් අසත්‍යයි.

    ඉහත ආකාරයටම M1 සහ B3 කියන දෙකෙන් එකක් පමණක් සත්‍ය වෙන්න ඕන කියලා පෙන්නන්න පුළුවන්. මෙතනදී විය හැකි අවස්ථා තියෙන්නේ දෙකයි.

    දැන් B1සත්‍ය නම් (B3 සහ M2 අසත්‍යයි M1 සත්‍යයි)
    B = 22
    S = 24
    M = 23

    B1 අසත්‍ය නම් (M2 සහ B3 සත්‍යයි M1 අසත්‍යයි)
    B = 23
    S = 25
    M = 22

    (මෙතන B1 වෙනුවට M1, M2, B3 සත්‍ය සහ අසත්‍ය කියලා බැලුවත් එන්නේ මේ අවස්ථා දෙකම තමයි. උදාහරණයක් විදියට M2 සත්‍ය විට B1 අසත්‍යයි. M2 අසත්‍ය විට B1 සත්‍යයි)

    දැන් විය හැකි මේ සිදුවීම් දෙකෙන් කුමක් වුවත් M = 25 විය නොහැක. එමනිසා S3 අසත්‍යයි. එවිට S1 සහ S2 සත්‍යයි.
    S2 සත්‍ය විට B1 සත්‍ය විය නොහැකිය. එම නිසා B1 අසත්‍යයි. එවිට M2 සත්‍ය විය යුතුය.

    ඒ අනුව
    (බණ්ඩාර)
    B1-> B = 22 අසත්‍ය
    B2-> S = B + 2 සත්‍ය
    B3-> M = B - 1 සත්‍ය

    (සමරවීර)
    S1-> B < S OR M < S සත්‍ය
    S2-> S = M + 3 OR S = M - 3 සත්‍ය
    S3-> M = 25 අසත්‍ය

    (මල්ලව)
    M1-> M = B + 1 අසත්‍ය
    M2-> B = 23 සත්‍ය
    M3-> S = B + 2 සත්‍ය

    මේ අනුව B = 23, S = 25, M = 22

    අඩුම හරකුන් මල්ලවට
    මුළු හරකුන් ගණන = 70
    සමරවීරට බණ්ඩාරට වඩා හරකුන් 2දෙනෙක් සිටිති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මෙන්න ගණන්කාරයෝ :cool: +4
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    owa hena lesiy ban...oke mulinma eke palaweni statement eka boru kiyala hithagena anith ewa check karapan...eka tally wenne nathnam deveni eka boru kiyala hithan anith ewa balapan..ethakota set wenawa ban..eka thamai owa wisadana hari method eka
     
    • Like
    Reactions: lilman

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    B කියන්නේ බණ්ඩාරට ඉන්න හරක් ගාන.
    S කියන්නේ සමරවීරට ඉන්න හරක් ගාන.
    M කියන්නේ මල්ලවට ඉන්න හරක් ගාන.

    B1 කියන්නේ බණ්ඩාරගේ පළවෙනි ප්‍රකාශය
    B2 කියන්නේ බණ්ඩාරගේ දෙවනි ප්‍රකාශය
    ....

    ඉහත විදියට ආදේශ කරලා සමීකරණ ලියා ගත්තහම

    (බණ්ඩාර)
    B1-> B = 22
    B2-> S = B + 2
    B3-> M = B - 1

    (සමරවීර)
    S1-> B < S OR M < S
    S2-> S = M + 3 OR S = M - 3
    S3-> M = 25

    (මල්ලව)
    M1-> M = B + 1
    M2-> B = 23
    M3-> S = B + 2

    දැන් බණ්ඩාරගේ දෙවන ප්‍රකාශයත් (B2) මල්ලවගේ තුන්වන ප්‍රකාශයත් (M3) සමානයි. එහෙමනම් B2 හරි නම් M3ත් හරි. ඒ වගේම B2 වැරදි නම් M3ත් වැරදියි.
    යම් ආකාරයකින් B2 වැරදි නම් B1 සහ B3 සත්‍ය වෙන්න ඕන. (ප්‍රකාශ 3න් එකක් පමණක් වැරදි නිසා)
    ඒ වගේම M3 වැරදි නම් M1 සහ M2 සත්‍ය වෙන්න ඕන. (ප්‍රකාශ 3න් එකක් පමණක් වැරදි නිසා)

    මේ නිසා B2 සහ M3 වැරදි නම් B=22 සහ B=23 කියන දෙකම නිවැරදි වෙන්න ඕන. නමුත් B =22 සහ B = 23 කියන දෙකම නිවැරදි වෙන්න බැරි නිසා
    B2 සහ M3 කියන ප්‍රකාශ අනිවාර්යයෙන්ම සත්‍ය වෙනවා.

    ඒ අනුව
    (බණ්ඩාර)
    B1-> B = 22
    B2-> S = B + 2 සත්‍ය
    B3-> M = B - 1

    (සමරවීර)
    S1-> B < S OR M < S
    S2-> S = M + 3 OR S = M - 3
    S3-> M = 25

    (මල්ලව)
    M1-> M = B + 1
    M2-> B = 23
    M3-> S = B + 2 සත්‍ය

    දැන් බණ්ඩාරගේ හරක් ගණන 22යි කියලා බණ්ඩාර කියනවා. (B1) බණ්ඩාරගේ හරක් ගණන 23යි කියලා මල්ලව කියනවා (M2).එතකොට පැහැදිලිවම B1 හෝ M2 යන දෙකෙන් එකක් අසත්‍යයි. දෙකම අසත්‍ය උනොත් B3 සහ M1 කියන දෙක සත්‍ය වෙන්න ඕන. නමුත් M = B - 1 සහ M = B + 1 කියන දෙකම එක විට සත්‍ය වෙන්න බැරි නිසා B3 සහ M1 කියන දෙකම අසත්‍ය වෙන්න බෑ ඒ කියන්නේ එකක් සත්‍යයි එකක් අසත්‍යයි.

    ඉහත ආකාරයටම M1 සහ B3 කියන දෙකෙන් එකක් පමණක් සත්‍ය වෙන්න ඕන කියලා පෙන්නන්න පුළුවන්. මෙතනදී විය හැකි අවස්ථා තියෙන්නේ දෙකයි.

    දැන් B1සත්‍ය නම් (B3 සහ M2 අසත්‍යයි M1 සත්‍යයි)
    B = 22
    S = 24
    M = 23

    B1 අසත්‍ය නම් (M2 සහ B3 සත්‍යයි M1 අසත්‍යයි)
    B = 23
    S = 25
    M = 22

    (මෙතන B1 වෙනුවට M1, M2, B3 සත්‍ය සහ අසත්‍ය කියලා බැලුවත් එන්නේ මේ අවස්ථා දෙකම තමයි. උදාහරණයක් විදියට M2 සත්‍ය විට B1 අසත්‍යයි. M2 අසත්‍ය විට B1 සත්‍යයි)

    දැන් විය හැකි මේ සිදුවීම් දෙකෙන් කුමක් වුවත් M = 25 විය නොහැක. එමනිසා S3 අසත්‍යයි. එවිට S1 සහ S2 සත්‍යයි.
    S2 සත්‍ය විට B1 සත්‍ය විය නොහැකිය. එම නිසා B1 අසත්‍යයි. එවිට M2 සත්‍ය විය යුතුය.

    ඒ අනුව
    (බණ්ඩාර)
    B1-> B = 22 අසත්‍ය
    B2-> S = B + 2 සත්‍ය
    B3-> M = B - 1 සත්‍ය

    (සමරවීර)
    S1-> B < S OR M < S සත්‍ය
    S2-> S = M + 3 OR S = M - 3 සත්‍ය
    S3-> M = 25 අසත්‍ය

    (මල්ලව)
    M1-> M = B + 1 අසත්‍ය
    M2-> B = 23 සත්‍ය
    M3-> S = B + 2 සත්‍ය

    මේ අනුව B = 23, S = 25, M = 22

    අඩුම හරකුන් මල්ලවට
    මුළු හරකුන් ගණන = 70
    සමරවීරට බණ්ඩාරට වඩා හරකුන් 2දෙනෙක් සිටිති.

    macho awul ganna epa mehema kiwwata..me prashne IQ exam wala den ekak..winadi 2i hambenne oya prashneta...ochchara weda demmoth eka ganai hadanna wenne peya 1.5ta...owa echchara advance widiyata nohitha karanna one ban..man me tike exam 3kma liwwa nisa kiyanne..nathnam umbe method eka ela....timing thama awula
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    macho awul ganna epa mehema kiwwata..me prashne IQ exam wala den ekak..winadi 2i hambenne oya prashneta...ochchara weda demmoth eka ganai hadanna wenne peya 1.5ta...owa echchara advance widiyata nohitha karanna one ban..man me tike exam 3kma liwwa nisa kiyanne..nathnam umbe method eka ela....timing thama awula

    yako oya samagami sameekarana winadi deken hadanna puluwan :rofl:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    yako oya samagami sameekarana winadi deken hadanna puluwan :rofl:

    eka nam math dannawa.but ane manda ithin thamanta hithenaanam eka lesiy kiyala thats it...normally IQ wala liya liya inna wlawak wenne ne.hithen hadagena yana ekata time ithurui machan,,eth ithin eka ekkenage talent eka method eka thamai
     
    Oct 14, 2011
    20
    7
    3
    macho awul ganna epa mehema kiwwata..me prashne IQ exam wala den ekak..winadi 2i hambenne oya prashneta...ochchara weda demmoth eka ganai hadanna wenne peya 1.5ta...owa echchara advance widiyata nohitha karanna one ban..man me tike exam 3kma liwwa nisa kiyanne..nathnam umbe method eka ela....timing thama awula

    මට මේක විසදන හැටි පියවරෙන් පියවර කියල දෙන්න කාට හරි පුලුවන්ද ? :confused:

    Capture.png

    මචං මේක මම හදන විදිය නෙමෙයි. මං මේක හැදුවේ සමීකරන ටික ලියලා ඉස්සරහින් true false දාලා. (විනාඩි 5ක් විතර ගියා. ප්‍රැක්ටිස් කරලා තිබුනා නම් සමහර විට විනාඩි 2න් පුළුවන් වෙයි.) හිතපු ක්‍රමේ විස්තරාත්මකව ලියලා තියෙන්නේ ප්‍රශ්නේ අහපු කෙනා පියවරෙන් පියවර ලියන්න කියපු නිසා.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Bandarage 3 weni statement ekay, Samaraweerage 2weni statement ekay, Mallawage 2weni statement ekay boru.
    Bandara gawa 22y, Samarawee gaawa 24y, Mallawa gawa 25y inne
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මචං මේක මම හදන විදිය නෙමෙයි. මං මේක හැදුවේ සමීකරන ටික ලියලා ඉස්සරහින් true false දාලා. (විනාඩි 5ක් විතර ගියා. ප්‍රැක්ටිස් කරලා තිබුනා නම් සමහර විට විනාඩි 2න් පුළුවන් වෙයි.) හිතපු ක්‍රමේ විස්තරාත්මකව ලියලා තියෙන්නේ ප්‍රශ්නේ අහපු කෙනා පියවරෙන් පියවර ලියන්න කියපු නිසා.

    ela machan..ow ban e widiyata purudu wenawanam awulak ne..IQ papers karaddi ewage kiyanne araka thamai lesi kiyla...ela kollo umba karapu widiyath sira
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මචං මේක මම හදන විදිය නෙමෙයි. මං මේක හැදුවේ සමීකරන ටික ලියලා ඉස්සරහින් true false දාලා. (විනාඩි 5ක් විතර ගියා. ප්‍රැක්ටිස් කරලා තිබුනා නම් සමහර විට විනාඩි 2න් පුළුවන් වෙයි.) හිතපු ක්‍රමේ විස්තරාත්මකව ලියලා තියෙන්නේ ප්‍රශ්නේ අහපු කෙනා පියවරෙන් පියවර ලියන්න කියපු නිසා.

    umba matara da ban
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    eka nam math dannawa.but ane manda ithin thamanta hithenaanam eka lesiy kiyala thats it...normally IQ wala liya liya inna wlawak wenne ne.hithen hadagena yana ekata time ithurui machan,,eth ithin eka ekkenage talent eka method eka thamai

    samagamee sameekarana oni na bn oka hadanna...
    oke thiyana details koleeka liganin.. ethakota oke thiyana widiyata dennek athara thiyana sambandayak aniwa true wenna oni ne..so e lead eka dige yanna...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බණ්ඩාරට අනුව

    1. බණ්ඩාර - 22
    2. සමරේ - 24
    3. මල්ලව - 21

    සමරවීරට අනුව

    1. සමරේට නෙවෙයි අඩුම ඉන්නේ
    2. සමරේ - 22 / 28 (මෙය ගත්තේ සමරේගේ 3 වන ප්‍රකාශය අනුව)
    3. මල්ලව - 25

    මල්ලව අනුව

    1. බණ්ඩාර < මල්ලව
    2. බණ්ඩාර - 23
    3. සමරේ - 25

    ඉතින් යකෝ මේ තුන්දෙනාගේම සාක්ෂි පරස්පරයි නේ......