මචංල ලංකාවෙ තියෙන නීතිය අනුව සාමාන්‍ය කෙනෙක්ට security company එකක් පොඩියට පටන්ගන්න බැරිද? මට කතාවක් ඇහුව කලින් කපිතාන් දූරයේ ඉඳපු කෙනෙක්ට විතරයි මේ වගේ දෙයක් පටන්ගන්න පුලුවන් කියල ඇත්තද මචං ඒ කතාව? මේ ගැන විස්තර දන්න කෙනෙන් විස්තර කියනවද? :)