How to start forex?

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මම Forex වලට අලුත්. මම කොහොමද මේක පටන්ගන්නේ? Step by step guide එකක් දෙන්න පුලුවන් කව්රුහරි ඉන්නවනම් ලොකු උදව්වක්.
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Babypips බලපන් බන්...prathilaba.com ඒකේ හේම සිංහලෙන් විස්තර තියනවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පටන් ගන්නෙම නැතුව ඉන්න එකයි හොදම වැඩේ මොකද සීහලු 100%ක්ම ෆොරෙක්ස් කොරල කෙලෝ ගන්නව..
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මම Forex වලට අලුත්. මම කොහොමද මේක පටන්ගන්නේ? Step by step guide එකක් දෙන්න පුලුවන් කව්රුහරි ඉන්නවනම් ලොකු උදව්වක්.

    babypips thamai honda. habai masa 6 wath demo karala profit karanna puluwan wage nam vithrak real account karanna.