How to use a MicroSD as internal storage on smartphone?

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    internal storage ekata merge karana puluwanda SD card eka? APP okkoma sd card ekata install karana puluwan kramayak thiyanawada?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    ඉස්සර 8-16GB ෆෝන් පාවිච්චි කරපු කාලෙ නම් sd කාඩ් එකට ඇප්ස් මූව් කලා. සෙටිංස් වලම තිබුනා එහෙම කරන්න පහසුකම්. දැන් තියෙනවද දන්නෙ නෑ. 128Gb එකක් දැන් තියෙන්නෙ