How to use Hot Jacuzzi, Cool Jacuzzi, Sauna and Steam Baths

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං මේකයි සීන් එක... මම ජිම් එකකට යන්න පටන් ගත්තා....එකේ තියෙනවා Hot Jacuzzi, Cool Jacuzzi, Sauna, Steam Baths and Swimming pool සහ තව ගොඩක් දේවල් . ඕව ටික හරියටම use කරන එක ගැන හරි අවබෝදයක් නැහැ. එකේ ඉන්න උන් කියන්නේ මෙහෙම.

    After workout
    1. Firstly, take the cool water bath.
    2. Then go for Hot Jacuzzi around 10-15 minute.
    3. Then go for a Cool Jacuzzi around 2-3 minute.
    4. Then take again cool water bath.
    5. After that go to the sauna around 5-15 minute.
    6. Then go for Steam bath and take the cool water bath again.


    මං කොහාම හරි ඊයේ Hot Jacuzzi එකේ ඉද්දි අප්පට බෝල ලැජ්ජයි කියන්න කලන්තේ වගේ ආව මන් ටක් ගාල නාඩියට එලියට ගිහින් වාඩිවෙලා හිටිය ටිකක්. ඊට පස්සේ Sauna රූම් එකට ටිකක් රිංගල wash එකක් දාගෙන ගෙදර ආව. ගෙදර ඇවිල්ලත් රැට නිදගන්න්කන් ඔලුව අව්ල්, කැරකෙනවා, රිදෙනවා, ටිකක් වමේ එන්න වගේ. උදේ නැගිටිද්දීනම් shape.

    මට දැන ගන්න ඕනේ බන් මේක hot Jacuzzi, cool Jacuzzi, sauna, steam bath and Swimming pool කියන මේටික Full effective විදිහට use කරන්නේ කොහමද කියලයි.

    තව දෙයක්,
    මන් අහලතියෙන විදිහට Hot to Cool, Cool to Hot වගේ change වෙද්දී Human Body හොද නෑලු. ඒත් Gym එකේ උන් කියන්නේ එක පට්ට හොදයිලු ඇගට (Changing Hot to Cool, Cool to Hot).

    මන්දන්නේ නැ, මේක ගැන දන්න උන් මේකේ ඉන්නවා කියල මතක් උන නිසයි උදව් ඉල්ලලා මේ Tread එක දැම්මේ.

    Please help me Machanla........

    නිවැරදි පිළිතුරක් expert කෙනෙක්ගෙන් ලැබෙනකන් expert කෙනෙක්ට පෙනකන් මේ Tread එකට BUMP එකකින් සහයෝගයක් ලබාදෙන්න.....

    ස්තුත්යි.....