How to use SINHALA Fonts in Elakiri (HELP)

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම නම් use කරන්නේ, යුනීකොඩ් copy ,paste එක දාන්න වීතරයී.. මචන්:):) http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    අම්මට සිරි මෙක මන් පාවිච්චි කරන එකට වඩ එලනෙ:)

    තව දෙයක් මෙකෙ සමහර වෙලාවට ඇලපිලි පාපිලි එහෙම දාන්න බැහැ නෙද එක කොහොමද හදන්නෙ:oo:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මම මෙහෙම ඇහුවට හිනාවෙන්න එපා UNICODE වලින් කොහොම "" type කරන්නෙ ?
    singlish වල නං 'dh' ව්ලින්. උඹ මොකද්ද පාවිච්චි කරන්නෙ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    madurax86ගෙ realtime singlish පාවිච්චි කරන්න. ලේසියි. කොපි කර කර ඉන්න ඕනෙත් නෑ. කෙලින්ම සිංහලෙන් ටයිප් කරන්න පුලුවං.

    http://www.madurax86.com/rsinglish/

    අපේ එකෙක්ගෙම වැඩක්.