අම්මට සිරි මෙක මන් පාවිච්චි කරන එකට වඩ එලනෙ
තව දෙයක් මෙකෙ සමහර වෙලාවට ඇලපිලි පාපිලි එහෙම දාන්න බැහැ නෙද එක කොහොමද හදන්නෙ![]()
එහෙම අව්ලක් නැහැ බන්. ඔකෙ උඩ මෙහෙම එකක් ඇති Show Transliteration Scheme ඒක click කරපුහාම key map එක පෙන්නනව. ඒකෙන් බලපන්. එළකිරි වගෙ වැඩ.
Show Transliteration Scheme



