hp ලැප්

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    hp envy 15 - q006tx

    http://www8.hp.com/pk/en/products/laptops/product-detail.html?oid=7144438

    මචන් මම මේ ලැප් එක ගන්න කියලා හදන්නේ.. මේක පාවිචි කරණ කෙනෙක් ඉන්නවද, විස්ටර ටිකක් දැනගන්න...

    maxresdefault.jpg

    System features

    Intel® Core™ i7 processor
    Processor
    Intel® Core™ i7-4712HQ with Intel HD Graphics 4600 (2.3 GHz, 6 MB cache, 4 cores)
    Chipset
    Intel HM87 Express
    16 GB 1600 MHz DDR3L SDRAM (2 x 8 GB)
    1 TB 5400 rpm SATA SSHD
    Flash cache
    8 GB
    (The flash cache module is designed to accelerate the system response experience and cannot be used as additional storage capacity. It is not removable by and not accessible to the user.)
    Display and graphics
    Display
    15.6" diagonal FHD anti-glare LED-backlit touch screen (1920 x 1080)
    Graphics
    NVIDIA GeForce GTX 850M (4 GB DDR3 dedicated)
    Expansion features
    Ports
    2 USB 3.0 (1 HP USB Boost)
    2 USB 2.0
    1 HDMI
    1 RJ-45
    1 headphone/microphone combo
    Expansion slots
    1 multi-format SD media card reader
    Media devices
    Audio features
    Beats Audio™ with 2 speakers and 1 subwoofer
    Input devices
    Pointing device
    HP Control Zone Trackpad
    Communications
    Network interface
    Integrated 10/100/1000 Gigabit Ethernet LAN
    Wireless
    Intel 802.11ac (1x1) with Smart Connect Technology, Bluetooth® 4.0
    Power and operating requirements
    Power supply type
    120 W AC power adapter
    Battery type
    6-cell (62 WHr) Li-ion
    Energy efficiency
    ENERGY STAR® qualified
    EPEAT® Silver
    Dimensions and weight
    Dimensions (W x D x H)
    37.95 x 25.07 x 2.99 cm
    Weight
    Starting at 2.6 kg
    Design
    Product color
    Natural silver
    Security management
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ENVY :dull: මගේ අදහස සහ අත්දැක ඈති දේ අනුව...... ලෙඩ ගොඩක්..... :dull:

    හේතුව..... කූලින් සිස්ටම් එක ලැප් එකට අවශ්‍ය තරම් නැති වීම..... :(

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    ENVY :dull: මගේ අදහස සහ අත්දැක ඈති දේ අනුව...... ලෙඩ ගොඩක්..... :dull:

    හේතුව..... කූලින් සිස්ටම් එක ලැප් එකට අවශ්‍ය තරම් නැති වීම..... :(

    tks මචන්..උබ ගාව මේක කීයක් වෙනවද...
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ENVY එක හීටින් අවුලක් තියනවා කියල මම ගන්න යද්දිත් කිව්වා. ඒ නිසා මම ගත්තේ නෑ.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    ENVY එක හීටින් අවුලක් තියනවා කියල මම ගන්න යද්දිත් කිව්වා. ඒ නිසා මම ගත්තේ නෑ.

    matath ehema hetuna machan.patta slim... CD drive eka enneth naha....
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මචන් මම use කරන්නේ envy m6-1207tx (i7 ) දැන් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවා . පාවිචිචි කරන්නේ gaming + ප්රෝග්රමින් + ඔය document වැඩ වගේ ඒවාට . කිසි අවුලක් නැ මං පට්ට ගහනවා . බන් රත් වෙන case එක game වලදී විතරයි බන් . එක මහා ලොකු ඉෂුවූ එකක් නෙවි .
    හැබැයි ලංකාවෙන් ගත්ත එකක් නෙවි බන් ඔස්ට්‍රේලියාවන් ගත්ත එකක් වෙලාවකට පැය 7 ක් 8ක් එක දිගට ඕන එකේ .
    ලංකාවට එන සිරිස් එක කොහොමද දන්නේ නැ ..... .
     
    tks මචන්.මගේ වැඩ වලදී නම් දවසම on එකේ තියන්න වෙනවා