HP 15-dy1043dx මචන්ලා මේ ලැප් එකේ ඩිස්ප්ලේ එක කොලබ අවටින් ගන්න ප්ලේස් එකක් දන්න කෙනෙක් ඉන්නවද ? :( up ------ Post added on 1657002624 මොකද මචං උනේ? මගෙත් තියෙන්නෙ ඔය model එකමයි