Hp EliteBook 8440p

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Hp EliteBook 8440p me lap ekak thiyanawa use karapu ekak machan

    29000 paduda :nerd::nerd:

    thawa ekak thiyanawa

    latitude E6410

    28500 wage wenne danna un me gena kiyahapallako elite book eka ehama hodaida kiyala i5 thiyenne

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Used ගන්නවා නම් පැය දෙක තුනක් ඔන් එකේ තියන් ඉදලා බලලා ගන්න...... ලෙඩ ආවහම ගත්තට වඩා වියදම් හදන්න....... :dull:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Used ගන්නවා නම් පැය දෙක තුනක් ඔන් එකේ තියන් ඉදලා බලලා ගන්න...... ලෙඩ ආවහම ගත්තට වඩා වියදම් හදන්න....... :dull:
    masayak warranty machan :) me thiyenne pic machan

    IMG_20150321_133332_zpsjylepdip.jpg

    IMG_20150321_133407_zpstpzbkc3e.jpg

    IMG_20150321_133731_zpsmjmwmnnz.jpg

    IMG_20150321_133445_zpskuswmftj.jpg

    Drivers dalath nae mun:nerd:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අදහසක් දෙන්න වත්කමක්
    නෑ බන් දන්න එකෙක් ගෙන් අහලා බලලා ගනිං :(
     
    • Like
    Reactions: 1118lakmalkumara
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    HP එක ගනින් මචං..මට ඔය දෙකන් ඩෙල් එක ටිකක් අවුල්...ඩිස්ප්ලේ ලෙඩේ එන්න පුළුවන් ඔය ඩෙල්සීරිස් එකේ.HP වල Probook , Elitebook ගින්දර බඩු....ඔය ගානට ලාබයි බඩු හොදයි නම්.....වොරන්ටි කොහොමද?
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ජන්තු අයියා;18075102 said:
    HP එක ගනින් මචං..මට ඔය දෙකන් ඩෙල් එක ටිකක් අවුල්...ඩිස්ප්ලේ ලෙඩේ එන්න පුළුවන් ඔය සීරිස් එකේ..ගාන හොදයි...වොරන්ටි කොහොමද?
    use nisa 1 month denne machan :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    use nisa 1 month denne machan :dull:

    පැයක් දෙකක් ලැප් එකේ වැඩ කරලා ගන්න..බැටරි තත්ත්වෙත් එතකොට බලා ගන්න පුළුවන්..වැඩ කරන ගමන් ඩිස්ප්ලේ එක උඩට පහලට නවලා බලන්න ස්ක්‍රීන් එකේ ඉරි එහෙම යනවද කියලා..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ජන්තු අයියා;18075128 said:
    පැයක් දෙකක් ලැප් එකේ වැඩ කරලා ගන්න..බැටරි තත්ත්වෙත් එතකොට බලා ගන්න පුළුවන්..වැඩ කරන ගමන් ඩිස්ප්ලේ එක උඩට පහලට නවලා බලන්න ස්ක්‍රීන් එකේ ඉරි එහෙම යනවද කියලා..
    :yes: ela battery ekaknam daganna hari puluwanne ban screen eka thamai balanna one neda :yes:

    mewala common monawa hari leda thiyanawada danne nae :dull: mokada oya godak rath wena ewa eka eka thiyanawane :nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes: ela battery ekaknam daganna hari puluwanne ban screen eka thamai balanna one neda :yes:

    mewala common monawa hari leda thiyanawada danne nae :dull: mokada oya godak rath wena ewa eka eka thiyanawane :nerd:

    බැටරිය ගැන උනත් සුළුවෙන් හිතන්න එපා මචං..ඩිස්ප්ලේ එකට වඩා පොඩ්ඩයි ගණන් අඩු බැටරියේ..ලැප් එක හොදම තත්වේ තියෙනවා නම් තමයි ඔය ගානට වටින්නේ.DVD Writer එහෙම චෙක් කරලා බලල ගන්න..ඔයාගේ DVD අරන් ගිහින් දාලා බලන්න අවුලක් නැතුව ප්ලේ වෙනවද කියලා..චාජර් ඒකත් බලන්න ඔරිජිනල් ද කියලා....
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ජන්තු අයියා;18075169 said:
    බැටරිය ගැන උනත් සුළුවෙන් හිතන්න එපා මචං..ඩිස්ප්ලේ එකට වඩා පොඩ්ඩයි ගණන් අඩු බැටරියේ..ලැප් එක හොදම තත්වේ තියෙනවා නම් තමයි ඔය ගානට වටින්නේ.DVD Writer එහෙම චෙක් කරලා බලල ගන්න..ඔයාගේ DVD අරන් ගිහින් දාලා බලන්න අවුලක් නැතුව ප්ලේ වෙනවද කියලා..චාජර් ඒකත් බලන්න ඔරිජිනල් ද කියලා....

    27000 vithara bassawanna puluwan :yes:

    charger nam original hambawei kiyala hithanna amaru ban :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    HP එක නම් පිට පෙනුමෙන් හොදා වගේ..... ඩෙල් එකේ පිට පෙනුම දාලා නෑ නේද.....?? දැක්කේ නෑ ඒක නම්.......

    මගේ නම් තේරීම ඩෙල් එක...... ලෙඩක් ආවොත් කී බෝඩ් වගේ තමා එන්නේ...... සහ වෙන ලෙඩක් ආවත් ලෙඩේ හොයන්නත් ලෙහෙසි...... :love:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    HP එක නම් පිට පෙනුමෙන් හොදා වගේ..... ඩෙල් එකේ පිට පෙනුම දාලා නෑ නේද.....?? දැක්කේ නෑ ඒක නම්.......

    මගේ නම් තේරීම ඩෙල් එක...... ලෙඩක් ආවොත් කී බෝඩ් වගේ තමා එන්නේ...... සහ වෙන ලෙඩක් ආවත් ලෙඩේ හොයන්නත් ලෙහෙසි...... :love:
    IMG_20150321_134000_zpsg3tv5dah.jpg

    meke finger print anam manam nae neda ban :nerd: