HP Ink Refill Help

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    HP Photosmart C3183 Printer එකට, Refill Kit එකක් ගන්න පුළුවන් කොහෙන්ද, Ink Bottles එක්කම Price එක කියක් වෙයිද? Help එකක් ඕනේ මචන්ලා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    bump

    HP_Photosmart_Banner.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    සාමාන්‍යයෙන් 100ml ඉන්ක්‌ බෝතලයක් රු:1200 ක් වගේ වෙන්නෙ 20 වතාවක් වගේ Cartridge refill කරන්න පුළුවන් .. refill kit ම ඕනෙ නෑ, Cartridge එක උඩ තියෙනව sticker එකක් ඒක ගැලෙව්වම පෙනයි සිදුරක්, ඒකට තීන්ත පුරෝපන් පොඩි සිරින්ජරේකින් ... සිරින්ජර් ඉතින් ෆාමසි වල තියෙනවනෙ ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    සාමාන්‍යයෙන් 100ml ඉන්ක්‌ බෝතලයක් රු:1200 ක් වගේ වෙන්නෙ 20 වතාවක් වගේ Cartridge refill කරන්න පුළුවන් .. refill kit ම ඕනෙ නෑ, Cartridge එක උඩ තියෙනව sticker එකක් ඒක ගැලෙව්වම පෙනයි සිදුරක්, ඒකට තීන්ත පුරෝපන් පොඩි සිරින්ජරේකින් ... සිරින්ජර් ඉතින් ෆාමසි වල තියෙනවනෙ ...

    Koheda bn ganna thiyenne?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    Koheda bn ganna thiyenne?

    Cartridge විකුනන්න තියෙන හැම තැනකම වගේ තියෙනව, යුනිටි එකෙත් තියෙනව, අනිත් ඒවලත් තියෙනව ..