සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ තියෙනව HP Colour LaserJet Pro Printer එකක්.

    Model එක HP Color LaserJET PRO MFP M177fw.

    HP%20Color%20LaserJet%20Pro%20MFP%20M177fw%20_1.jpg




    මේක මම 2018 ගත්තේ. දැන් පොඩ්ඩක් Service කරගන්න ඕන වෙලා තියෙනව. මේක Service කරලා මේකේ Toner 4 දාන්නත් එක්ක හොඳ තැනක් මොකක්ද තියෙන්නේ Recommend කරන්න පුළුවන් ?

    ලංකවේ HP Printers වලට කවුද Authorised Service කරන කෙනෙක් කවුද ඉන්නේ ?