HP Envy ලැප්ටොප් එකක් තියෙනවා මචන්ලා. Display කැඩිලා ගලවලා අයින් කරලයි තියෙන්නේ. External Monitor එකට ගැහුවම BIOS and startup එකේදී display මුකුත් පෙන්නේ නෑ. Video සිග්නල් එන්නෙත් නෑ. හැබැයි ලොගින් screen එකට එද්දිම සිග්නල් ඇවිත් වැඩ කරනවා monitor එක. මේක BIOS වල ඉදන්ම වැඩ කරන්න හදා ගන්න විදියක් නැද්ද. Machans.