HP motherboard for sale !!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    මචංලා මේ බෝඩ්එක විකුණනවා මම ගත්තෙ 3500 යි දැන් මම මේක දෙනවා 3000 ට මේකෙ ඩරයිවස් සොෆ්ට්වෙයාස් තියෙනවා සාමාන්‍යෙයන් සෙකන් හෑන්ඩ් වල ඩරයිවර්ස් දෙන්නෙ නෑනෙ ඒත් මම දෙනවා ගන්න කැමති කෙනෙක් ඉන්නවනං කියන්න

    මේ බෝඩ්එක එච් පී 2004

    මේක තියෙන්නෙ පිළියන්දල

    මේක ඉන්ටෙල් එල් ජී ඒ 775 එකට සපෝට් කරන එකක් (මට තියෙන්නෙ ඉන්ටෙල් හයිපර් තෙරෙන්ඩිං එකක්)

    100 ට 100 වැඩ කිසි එර එකක් නෑ


    e1eaf


    http://www.freeimagehosting.net/e1eaf