HP P4530s Hodaida?

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මට එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඕනෙ.
    මම ලැපක් ගන්න හිතාගෙන ඉන්නෙ.

    TechZone ලගෙ Site එකේ තියනව HP P4530s කියල ලැපක්.............ගාන 67000ක් වෙනවා.

    Model: HP Probook p4530s , Processor: Intel Core i3 2330m (2.20 GHz) , RAM: 4GB DDR3, HDD: 500 GB Hard Drive , Display: 15.6” Display , Optical Driver: DVD Writer , Other: Web Cam,wifi OS: Win7 Home Premium

    මේක හොදයිද කියල දන්න කියන එක්කෙනෙක් ඉන්නවම් කියනවද?
    නැත්තන් ලැපක් ගන්න හොද තැනක් කියනවද?.....
    ඇත්තමයි ලොකු උදව්වක්...........
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    tt8185783fltt.gif
     

    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    kandy
    :growl:hp lap tikak heat wanawa wadey
    roshiba ekak ganen???:growl:

    HP lap heat wenne na ban mama use karannath HP 1 maxa heat 1 normal.
    mage yaluwek gatha HP P4530s lap 1 marai uba oka ganin aulak na SRS sounds thiyenneth :angry:


     
    • Like
    Reactions: crkwnm

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    meke inneth kochchara kiwwath ahanne nethi un. unity eken badu ganna epa kiyala koyi tharam kiyanawada. eth ringanna hadanne eekatamayi. ona magulak karaganin.