මචන්ලා මම මෙච්චරකල් වැඩ කලේ HP branded slim pc එකක්. පහුගිය ටිකෙ අකුණු වලට ඒකෙ පවර් සප්ලයි එක ගියා කියහන්කො.
පහල තියෙන්නෙ ඒකෙ පොටො දෙකක් මේ වගේ පවර් සප්ලයි එකක් තියෙනම් හොයල ද්පන්කො. හැම තැනම බැලුවා හොයාගන්න නෑ. මේ දවස් වල අලුත් මැශින් එකකට යන්නත් බෑ සල්ලි ප්‍රශ්නයක් තියෙනවා.