HP ELITE 8000 POWER SUPPLY

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    මචන් මම ලග මේ PC එකක් තියෙනව පැත්තකට දාලා. පවර් සප්ලයි එක ගිහින් තියෙන්නෙ. මේ මොඩල් එකෙ පවර් සප්ල්යි හෙව්ව හෙව්ව ලැබුනෙ නෑ. උබල කවුරු හරි ලග එකක් තියෙනම් දීපන්කො අයින් කරපු එකක හරි. නැත්නම් මේකෙන් වැඩක් නෑ. :confused2: :confused2: :confused2:

    e277d0f7-b7aa-4603-a9e8-13816ab92aa2.jpg
    hpcompaq8000eliteu_19795_hp_8000elite_windows7___1__86352.1449503455.1280.1280.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    DIY karanawanam nam oke athule space ekata match wena wena psu ekaka board ekak use karanna puluwan..

    එ අයිඩියා එකත් හොදයි. ට්‍රයි එකක් දෙන්න ඕනෙ. හවුසින් එකත් වෙනම ගහන්න වෙයි එකට. :love2:
    oya gampaha neoview wage maha parimanayen used item gena than wala balanna..hp 8000 / 8200 /8300 same power supply eka enne
    තෑන්ක්ස් බන් මන් මේ ශොප් එකෙනුත් චෙක් කරන්නම්. :love2:

    අඩේ එකෙ තියෙනවා වගේ. උන්ගෙ ඉමෙජ් එක පැහැදිලි නෑ. හෙට් කෝල් කරල බලන්න ඔනෙ. :love2: :love2: :love2:

    https://www.neoview.lk/product_details.php?pid=91
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොළඹ නුවර පාරේ යක්කල හරියේ නියෝ වීව් කියලා එකක් තියනවා. ඒකේ අනිවා ඇති. නැත්නම් යුනිටිය හරියේ පරණ කම්පියුටර් විකුණන තැනකින් තමයි බලන්න වෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    කොළඹ නුවර පාරේ යක්කල හරියේ නියෝ වීව් කියලා එකක් තියනවා. ඒකේ අනිවා ඇති. නැත්නම් යුනිටිය හරියේ පරණ කම්පියුටර් විකුණන තැනකින් තමයි බලන්න වෙන්නෙ.
    NEO VIEW eke na kiwwa ban
    :-)
    Check eBay.... usually available. Other alternative is that possibly it can be repaired, if not burned beyond any hope . Find a good repairer.
    Ganan wadi ban
    B U M P Broooooooo
    :-)
    I can import from UK

    kiyak yawida? meka parana PC ekak nikan tiyena nnisa hadala podi ekekta hari denna baluwe. ekay gana wadi nam terumak na. :-)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,918
    17,562
    113
    Nowhere
    කේසින් එකේ හිලක් විදලා වෙන පවර්සප්ලයි එකක් එලියෙන් සෙට් කරපන්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    කේසින් එකේ හිලක් විදලා වෙන පවර්සප්ලයි එකක් එලියෙන් සෙට් කරපන්
    මේකෙ පින් වෙනස් බන් 6 පින් තියෙන්නෙ. මන් ඒ දවස් වල ඊබේ එකෙන් කේබ්ල් එකක් ගෙනත් ට්‍රයි කලා හරි ගියෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    සාමාන්‍යෙන් කම්පියුටර් පවර්සප්ලයි රෙපෙයාර් කරන්න පුලුවන්, ඕකෙ හයිවෝල්ටේජ් සයිඩ් එක නම් ගිහින් තියෙන්නෙ ගොඩක් වෙලාවට ලේසියෙන් පුලුවන්, නමුත් low voltage සයිඩ් එක ගිහන් නම් රෙපෙයාර් කරන එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ කෑලි හොයාගන්න පට්ටම අමාරුයි, පොඩි පොඩි චිප්ස් එහෙම සමහර වෙලාවට පිච්චිලාම ගිහින් පාට් නම්බර් මොනවත් බලාගන්න බැරි වෙනවා, එහෙම උනොත් නම් හෙන අමාරුයි.

    ඕක ගලවන්න පුලුවන් නම් බලපන් බෝඩ් එකේම ෆියුස් එකක් තියනවාද කියලා, ඒක ගිහින් නම් ඊට පස්සෙ බලපන් ඒ ලඟම තියන මේ වගේ කෑල්ලක්( සමහර විට heat shrink එකක් දාල ඇති) පිච්විලා ගිහින් තියනවද කියලා.
    https://il.farnell.com/productimages/standard/en_GB/2338885-40.jpg
    එහෙම වෙලා නං ෆියුස් එකයි ඔය කෑල්ලයි දැම්මම හරි යාවි ගොඩක් වෙලාවට, ගොඩක් PSU වල ඕක එක protection එකක් විදියට තියනවා
    පුලුවන් නම් ගලවලා බෝඩ් එකේ උඩ පැත්තයි යට පැත්තයි හොඳට බලන්න, එක තැනක් PCB එකත් එක්කම වගේ පිච්චිලා ගිහින් නැත්නම් ගොඩක් වෙලාවට රෙපෙයාර් කරන්න පුලුවන්
    ගොඩක් රෙපෙයාර් කරන තැන් වලින් ඕව හදන්නෙ නැත්තෙ ඕව රෙපෙයාර් කරන්න යන වෙලාවට හරියන ගානක් ගන්න බැරි නිසා සහ පාට්ස් හොයන්න බැරි නිසා.

    ඊයෙ පෙරේද පිච්චුනා නම් පරෙස්සමන් ගලවපන්, capacitor වල චාජ් එක තියෙන්න පුලුවන්, වදින්න පුලුවන් ඒකෙන්
     
    මෙක පිච්චිල ටිකක් කල් මචන් මම තැන් දෙක තුනකට ගියා රිපෙයාර් කරන්න උන් හැමෝම කිව්වෙ බෑ කියල. පස්සෙ මන් පැත්තකට දැම්ම ඒක දැන් නම් කෑල්ලක්වත් හොයාගන්න නෑ :confused2: :confused2: :confused2: