HP Switch Configuration HELP!

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මම ගාව මෙන්න මේ HP Switch එක තියෙනවා. මට මේක පහල තියෙන විදිහට Config කරගන්න ඕනේ, කොහොමද කරන්නෙ, දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න:sorry:

    Switch එක මේක

    HP 1920 Series Switch

    HP-1920-Switch.png


    මට කරගන්න ඕනේ මේකයි.

    Users ලා 20ක් ඉන්නවා. ඒ 20ට Use කරන්න මේක Config කරගන්න ඕනේ
    ඒකෙන් 19කට යන Internet Speed එක ලිමිට් කරන්න ඕනෙ (1MB වගේ)
    1 කෙනෙක්ට Full Speed එක දෙන්න ඕනේ
    SLT Fiber Line එකක් Use කරන්නේ
    තව කට්ටිය Use කරන ඩේට ප්‍රමාණය බලාගන්න ඕනේ


    එච්චරයි, දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න:yes:
     
    • Like
    Reactions: genius_EK

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    web interface log wela QoS ynna.
    rate limit kyla option ekk athi. eken plwn in out dekama.


    usage eka nm sure na

    (model eke me option tyeda dn na )
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    data balanna nm bri wei, network bandwidth eka baluwoth thma. ekt ara kwa wge firewall ekak dagnin. pfsense p4 wlath hdata wada :P
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    hithanko mage fiber speed eka 100mbps, enna usersla 20n 19kata mata 5mb speed denna ona. 1 user kenekta limit ekak natuwa full speed denna ona, eka user kenke kochara data use karanawada kiyala port eken balaganna berida, port 24ta static ip wage dala
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    hithanko mage fiber speed eka 100mbps, enna usersla 20n 19kata mata 5mb speed denna ona. 1 user kenekta limit ekak natuwa full speed denna ona, eka user kenke kochara data use karanawada kiyala port eken balaganna berida, port 24ta static ip wage dala

    qos wlin plwn ..

    usage eka nm blnna bri wei. network eke bandwidth stats plwn..

    usage blnna wena app ekk dagnna.