HR කරපු එවුන් වරෙල්ලා

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    HR කරපු එවුන් වරෙල්ලා

    මම HR Diploma එකක් කරන්න කියලා හැදුවේ NIBM එකේ කරන්නද? නැත්තම් IPM එකේ කරන්නද? ෆීල්ඩ් එකේ පිලිගැනීම කොහොමද? වෙන කරන්න හොද තැනක් තියනවනම් එකත් දාන්න
     
    • Like
    Reactions: STU26015