HR පැත්තෙන් ඉස්සරහට යනවානම් 🤔

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ
    දැනට HR ෆීල්ඩ් එකේ ඉන්නේ කවුද ?

    HR වලින් ඉස්සරහට යනවා නම් පාත් එක කොහොමද?
    පඩි කොහොමද ?

    උබලාගේ අත්දැකීම් තියේ නම් ශෙයා කරපල්ලා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පරිස්සමින් බං . අනාගතය වෙනුවෙන්

    The best defense is to avoid lightning

    Even though your home is a safe shelter during a lightning storm, you may still be at risk. About one-third of lightning-strike injuries occur indoors. Here are some tips to keep safe and reduce your risk of being struck by lightning while indoors.

    • Avoid water
      Do NOT bathe, shower, wash dishes, or have any other contact with water during a thunderstorm because lightning can travel through a building’s plumbing.
    • Avoid electronic equipment
      Do NOT use your computers, laptops, game systems, washers, dryers, stoves, or anything connected to an electrical outlet. Lightning can travel through electrical systems, radio and television reception systems, and any metal wires or bars in concrete walls or flooring. Equip your home with whole-house surge protectors to protect your appliances.
    • Avoid corded phones
      Corded phones are NOT safe to use during a thunderstorm. Do NOT use them. However, it is safe to use cordless or cellular phones during a storm.
    • Avoid windows, doors, porches, and concrete
      Do NOT lie on concrete floors during a thunderstorm. Also, avoid leaning on concrete walls. Lightning can travel through any metal wires or bars in concrete walls or flooring.

    Uf-A8396FPDayz8ykwwMlPbP0tZHIXIvRVS0ymkPonM.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    CIPM එකේ කරන්න. ලංකාවෙ වැඩිපුරම පිලිගන්න ස්ටෑන්ඩර්ඩ් එක තමා CIPM. ඒලෙවල් පාස් නම් ACHRM වලින් වලින් පටන් ගන්න පුලුවන්. නැතිනම් FC කරන්න ඕනෙ. දැන් ඉස්සරවගේ PQ නෙමෙයි තියෙන්නෙ. Diploma, Charted Intermediary සහ Charted Qualified කියලා තුනක්.

    ඉන්ටර්න්, ඇස්සටන්ට් නම් පඩි අඩුයි. එක්සෙකටිව් ලෙවෙල් එකේ ඉඳං තමන් ඉදිරියට යැවෙන පැත්ත අනුව වෙනස්වෙයි පඩිය. පේරෝල්, T&D, ලීගල් දියුණුවක් ඇතිකරගන්න පුළුවන් පැති කියලා හිතනවා. අනිත් ඔෆිස් ක්ලැරිකල් පැතිනම් ස්ටැග්නේට් වෙන පොසිශන්ස්.

    දැනට රැකියාවක් නොකරන කෙනෙක්නම් පොඩිහරි රැකියාවක් කරනගමන් කෝස් එක කරන එක වටියි.විශේශයෙන්ම ගාමන්ට්ස් සහ ෆැක්ටරීස් වල. ගාමන්ට්ස්/ෆැක්ටරීස්වල ඉන්ටර්නල් රෙකෘට් කරන නිසා එතොකට ලේසිවෙයි හොඳ පොසිශන් එකකට පනින්න.
     
    Last edited:
    • Like
    Reactions: Darks3id and U-tag

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    A aL karapu gaman karannanam owakaranna yannepa bn, hari amarui rassawak hoya ganna aparade kaalaya.. IT mona hari karapan. Nettan reputed professional qualification ekak follow karapan, chartered accounting, cima wage
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    A aL karapu gaman karannanam owakaranna yannepa bn, hari amarui rassawak hoya ganna aparade kaalaya.. IT mona hari karapan. Nettan reputed professional qualification ekak follow karapan, chartered accounting, cima wage
    CIPM එකත් දැන් recognised professional institution එකක් බං. Chartered institute of Personal management.
     
    • Like
    Reactions: Voldemort Bro

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    gana wadi banz mama meke karanawa dan assignement karanne

    2021-12-07-140908.gif

    CIPM එකේ කරන්න. ලංකාවෙ වැඩිපුරම පිලිගන්න ස්ටෑන්ඩර්ඩ් එක තමා CIPM. ඒලෙවල් පාස් නම් ACHRM වලින් වලින් පටන් ගන්න පුලුවන්. නැතිනම් FC කරන්න ඕනෙ. දැන් ඉස්සරවගේ PQ නෙමෙයි තියෙන්නෙ. Diploma, Charted Intermediary සහ Charted Qualified කියලා තුනක්.

    ඉන්ටර්න්, ඇස්සටන්ට් නම් පඩි අඩුයි. එක්සෙකටිව් ලෙවෙල් එකේ ඉඳං තමන් ඉදිරියට යැවෙන පැත්ත අනුව වෙනස්වෙයි පඩිය. පේරෝල්, T&D, ලීගල් දියුණුවක් ඇතිකරගන්න පුළුවන් පැති කියලා හිතනවා. අනිත් ඔෆිස් ක්ලැරිකල් පැතිනම් ස්ටැග්නේට් වෙන පොසිශන්ස්.

    දැනට රැකියාවක් නොකරන කෙනෙක්නම් පොඩිහරි රැකියාවක් කරනගමන් කෝස් එක කරන එක වටියි.විශේශයෙන්ම ගාමන්ට්ස් සහ ෆැක්ටරීස් වල. ගාමන්ට්ස්/ෆැක්ටරීස්වල ඉන්ටර්නල් රෙකෘට් කරන නිසා එතොකට ලේසිවෙයි හොඳ පොසිශන් එකකට පනින්න.
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    CIPM එකේ කරන්න. ලංකාවෙ වැඩිපුරම පිලිගන්න ස්ටෑන්ඩර්ඩ් එක තමා CIPM. ඒලෙවල් පාස් නම් ACHRM වලින් වලින් පටන් ගන්න පුලුවන්. නැතිනම් FC කරන්න ඕනෙ. දැන් ඉස්සරවගේ PQ නෙමෙයි තියෙන්නෙ. Diploma, Charted Intermediary සහ Charted Qualified කියලා තුනක්.

    ඉන්ටර්න්, ඇස්සටන්ට් නම් පඩි අඩුයි. එක්සෙකටිව් ලෙවෙල් එකේ ඉඳං තමන් ඉදිරියට යැවෙන පැත්ත අනුව වෙනස්වෙයි පඩිය. පේරෝල්, T&D, ලීගල් දියුණුවක් ඇතිකරගන්න පුළුවන් පැති කියලා හිතනවා. අනිත් ඔෆිස් ක්ලැරිකල් පැතිනම් ස්ටැග්නේට් වෙන පොසිශන්ස්.

    දැනට රැකියාවක් නොකරන කෙනෙක්නම් පොඩිහරි රැකියාවක් කරනගමන් කෝස් එක කරන එක වටියි.විශේශයෙන්ම ගාමන්ට්ස් සහ ෆැක්ටරීස් වල. ගාමන්ට්ස්/ෆැක්ටරීස්වල ඉන්ටර්නල් රෙකෘට් කරන නිසා එතොකට ලේසිවෙයි හොඳ පොසිශන් එකකට පනින්න.
    HR Assistant විදිහට තමා මචන් දැනට ඉන්නේ.
    මෙතනින් ඉස්සරහට හොඳ පාත් එකක් හදාගන්න පුළුවන් කොහොමද ? :confused:
    ඒ කියන්නේ කොච්චර කල් මේ තැන ඉන්න එකද හොද ? ඉස්සරහට යනවා නම් උබ කිව්වා වගේ පේරෝල්, T&D, ලීගල් වගේ පැති වලින් ඉස්සරහටම ගිහින් දියුණුවකට යන්න පුළුවන් පැති මොනවද ?
    දළ අදහසක් ගන්න ඇහුවේ මචන්.

    දන්නවා නම් පොඩ්ඩක් explain කරපන් ලොකු උදව්වක් :confused::oo:

    (*දැනටමත් FCHRM, CCHRM සම්පූර්ණ කරලා ඉන්නේ මචන්)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    mokadda inna industry eka? owath complete karanm MBA wage try kranna natinm LLM wage HR related legal studies wage.. growth ekak tiana industry ekakata company ekakata maru wenna experience ganna
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    HR Assistant විදිහට තමා මචන් දැනට ඉන්නේ.
    මෙතනින් ඉස්සරහට හොඳ පාත් එකක් හදාගන්න පුළුවන් කොහොමද ? :confused:
    ඒ කියන්නේ කොච්චර කල් මේ තැන ඉන්න එකද හොද ? ඉස්සරහට යනවා නම් උබ කිව්වා වගේ පේරෝල්, T&D, ලීගල් වගේ පැති වලින් ඉස්සරහටම ගිහින් දියුණුවකට යන්න පුළුවන් පැති මොනවද ?
    දළ අදහසක් ගන්න ඇහුවේ මචන්.

    දන්නවා නම් පොඩ්ඩක් explain කරපන් ලොකු උදව්වක් :confused::oo:

    (*දැනටමත් FCHRM, CCHRM සම්පූර්ණ කරලා ඉන්නේ මචන්)
    මම දැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ඉන්නෙ. ඒ නිසා අදට ගැලපෙන ප්‍රායෝගික උත්තරයක් දෙන්න අමාරුයි ඔයාට ප්‍රයෝජනවත් වෙන. ඔය ටික කිව්වෙ පරණ අත්දැකීම් වලින්. ඒකාලෙ පේරෝල් සහ ටීඇන්ඩ්ඩී කරනකොට කම්පනි එකේ කී පුද්ගලයො එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. වෙන කම්පනි එක්ක සම්බන්ධ වෙන්න අවස්ථා ලැබෙනවා. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හෙම ආවොත් T&D කට්ටියව දාන්න ඉඩතියනවා මොකද එම්ප්ලෝයීස්ලාට ඒගොල්ල ෆැමිලියර් නිසා සහ අවුට්ගොයිං පර්සනැලිටි නිසා. ඒවගෙම ඇටෙන්ඩන්ස්, බෙනිෆිට්ස් පැති බලන ඒකියන්නෙ පේරෝල් ආශ්‍රිත පොසිශන්වල අයටත් ඕවට සම්බන්ධ වෙන්න වෙනවාමයි. වැඩ පෙන්නන්න අවස්ථා වැඩියි. හැබැයි ඉතින් වැඩත් වැඩියි. පේරෝල් කරනවා කියන්නෙ ඒ දවස්වලට නිවාඩු ගන්න බෑ, රැ වෙනකං අදින්න වෙනවා (මේව ඉතින් මගෙ අත්දැකීම්, කම්පනි කල්චර් එක අනුව ඕවා වෙනස්වෙයි). T&D, ලීගල් පැත්තෙන් ප්‍රෙෆෙශනල් අධ්‍යාපනික අවස්ථා තියනවා. ඔය ලියුම් ගහන, අයිඩී කාඩ් හදලා A,B,H ෆෝම් පුරව පුරවා ඉන්න පොසිශන නම් ඒතරම් වැඩක් නැහැ.

    ඔහොම ඉන්න ගමන් චාටඩ් කොලිෆයිඩ් වෙන්න.

    මට වඩා අලුත් ට්‍රෙන්ඩ්ස් දන්න කෙනෙක් පිලිතරක් දෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: Darks3id

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    පරිස්සමින් බං . අනාගතය වෙනුවෙන්

    The best defense is to avoid lightning

    Even though your home is a safe shelter during a lightning storm, you may still be at risk. About one-third of lightning-strike injuries occur indoors. Here are some tips to keep safe and reduce your risk of being struck by lightning while indoors.

    • Avoid water
      Do NOT bathe, shower, wash dishes, or have any other contact with water during a thunderstorm because lightning can travel through a building’s plumbing.
    • Avoid electronic equipment
      Do NOT use your computers, laptops, game systems, washers, dryers, stoves, or anything connected to an electrical outlet. Lightning can travel through electrical systems, radio and television reception systems, and any metal wires or bars in concrete walls or flooring. Equip your home with whole-house surge protectors to protect your appliances.
    • Avoid corded phones
      Corded phones are NOT safe to use during a thunderstorm. Do NOT use them. However, it is safe to use cordless or cellular phones during a storm.
    • Avoid windows, doors, porches, and concrete
      Do NOT lie on concrete floors during a thunderstorm. Also, avoid leaning on concrete walls. Lightning can travel through any metal wires or bars in concrete walls or flooring.

    Uf-A8396FPDayz8ykwwMlPbP0tZHIXIvRVS0ymkPonM.jpg
    අම්මෝ :rofl:
     
    • Haha
    Reactions: EnIgma001

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මම දැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ඉන්නෙ. ඒ නිසා අදට ගැලපෙන ප්‍රායෝගික උත්තරයක් දෙන්න අමාරුයි ඔයාට ප්‍රයෝජනවත් වෙන. ඔය ටික කිව්වෙ පරණ අත්දැකීම් වලින්. ඒකාලෙ පේරෝල් සහ ටීඇන්ඩ්ඩී කරනකොට කම්පනි එකේ කී පුද්ගලයො එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. වෙන කම්පනි එක්ක සම්බන්ධ වෙන්න අවස්ථා ලැබෙනවා. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හෙම ආවොත් T&D කට්ටියව දාන්න ඉඩතියනවා මොකද එම්ප්ලෝයීස්ලාට ඒගොල්ල ෆැමිලියර් නිසා සහ අවුට්ගොයිං පර්සනැලිටි නිසා. ඒවගෙම ඇටෙන්ඩන්ස්, බෙනිෆිට්ස් පැති බලන ඒකියන්නෙ පේරෝල් ආශ්‍රිත පොසිශන්වල අයටත් ඕවට සම්බන්ධ වෙන්න වෙනවාමයි. වැඩ පෙන්නන්න අවස්ථා වැඩියි. හැබැයි ඉතින් වැඩත් වැඩියි. පේරෝල් කරනවා කියන්නෙ ඒ දවස්වලට නිවාඩු ගන්න බෑ, රැ වෙනකං අදින්න වෙනවා (මේව ඉතින් මගෙ අත්දැකීම්, කම්පනි කල්චර් එක අනුව ඕවා වෙනස්වෙයි). T&D, ලීගල් පැත්තෙන් ප්‍රෙෆෙශනල් අධ්‍යාපනික අවස්ථා තියනවා. ඔය ලියුම් ගහන, අයිඩී කාඩ් හදලා A,B,H ෆෝම් පුරව පුරවා ඉන්න පොසිශන නම් ඒතරම් වැඩක් නැහැ.

    ඔහොම ඉන්න ගමන් චාටඩ් කොලිෆයිඩ් වෙන්න.

    මට වඩා අලුත් ට්‍රෙන්ඩ්ස් දන්න කෙනෙක් පිලිතරක් දෙයි කියලා හිතනවා.
    තෑන්ක්ස් මචන්. දන්න දෙයක් ශෙයා කරපු එකට. 🙏
     
    • Like
    Reactions: greenthunder