HR Course help

lilman

Well-known member
  • May 10, 2009
    40,614
    53,876
    113
    Colombo
    මචන් HR Cource එකක් කරන්න හොදම එක place eka මොකක් ද ? :confused: NIBM ? IPM ? etc ???

    මම එකේ ඉදලම කරන්න හිතාගෙන ඉන්නවා. :yes:

    Foundation & Certificate course වලට පඩි එහෙම කොහොමද ? jobs තියනවද ?:confused:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama nam machan HRM field eke nemeyi but mama danna tharamin ape HR dept. eke inne IPM qualification tiyana set eka.