ehenm denna oni bn.. oyata neethimaya paththen sahanayak labei.Me p###ku denne na bn eka. 27K withara enna thiyenawa. Ain uneth mase anthima dawase


Me p###ku denne na bn eka. 27K withara enna thiyenawa. Ain uneth mase anthima dawase
ohoma karanna hoda na machan
company aul wage penawanam salary aragenai resignation denna oni ban.
Ohoma charter company walata ehemai karanna oni.
ehenm denna oni bn.. oyata neethimaya paththen sahanayak labei.
bt job ekata yanakota athsan karapu agreement eke ehema denne naha kiyala thibunoth sorry thamai.![]()
Machan appointment letter agreement eke gahala tiyena widiyata tama,pay lieu of notice kiyala agreement eke tiyenawanan uba resignation dunnata passe 4 weeks wala salary eka ubata hambenawa.
appointment letter ekak dunne nattan ube kellawa EPF walata register karalath nethuwa athi,eka illegal,gatta dawase idan epf ekata register karanna one probation or contract or anything.
labour department ekata complain katanna.epf kapala nattan ekath complain karanna.letter of appointment dunneth ne kiyanna.Company will pay you after that otherwise they will have to face huge law problems.
anika probation period ekedi resign wenna letters denna one ne.email ekak yewwath athi.resign wenna reason ekak danna oneth ne.
depends on the company bylaws ඉතිං
generally speaking you should be given the salalry even on prorata basis
masekata kalin letter eka deela masakin ayin unanam normal adala maseta pay karanna ona machan![]()
-සිංහයා-;19005116 said:සමන්‍යයෙන් පඩි දෙන්නේ ප්‍රයිවට් තැන 10 වෙනිදාට. එකින්නේ දවස් 10ක පඩි තියාගෙන.ඔය නැවතුන දවස වෙනකම් පඩි හැදිලා ඇති.එ පඩිය ඉල්ලන්න පුළුවන්.....
-සිංහයා-;19005110 said:සල්ලි ගන්න පුළුවන් බං...සල්ලි ඉල්ලන....සාමාන්‍යයෙන් දෙන්න ඕනේ...නඩුවක් දානව කියලා සද්දයක් දාපන් තැනැත්තන් ඕක ගන්න බැහැ...සමහර ප**** ඉන්නවා පඩි නොදි ඉන්න බලන....අද කාලෙ ගොඩක් ප්‍රයවට් කම්පැනි කරන ඌන ඔහොම තමයි.ETF EPF නැහැ.ජොබ් ඒකට එනකොට Letter of confimation එකක් නැහැ...උන්ට ඔනේ වෙලාවට දොට්ට දානවා.පඩි පරක්කු කරනවා,රටේ නැති වැඩ.ඔයාට පුළුවන් ලෙබර් ඩිපාට්මන්ට් එකට ගිහින් ඕනේ නම් වැඩේ පටන් ගන්න පුළුවන්.
ප්‍රොබේශන් ද හිටියෙ? එහෙම නම් ලියුමක් නැතුවම අස්වෙන්න පුලුවන්. පඩි ගත්තට පස්සෙ නවතින්න තිබුනෙ
Sampurna siddiya ketiyen liyala, anthimata thamanta salary eka labadenna katayuthu karanna kiyala sign karala letter ekak deepan labour dept ekata. Mathaka athuwa comany eke namai thamange designation ekay join una dawasai dapan.
Labour dept ekata gihin kagen hari ahapan letter eka katada denna one kiyala. Letter eka deela wisthara ahaganin monawada eelangata karanna one kiyala.