HR Prashnayak

පොඩි දෙයක්....
ඕනෙම සබ්ජෙක්ට් එකක් කරලා HR කරන්න පුළුවන්, හැබැයි ටෙක්නොලජි එකත් එක්ක ඉස්සරහට අකවුන්ට්ස්, HR වගේ සමහර ජොබ්ස් අඩු වෙන්න පුළුවන්.... එහෙම කිව්වා කියල උබ බය වෙන්න ඕනේ නැහැ, ආස දේ කරපන් මචන්.....
ජය වේවා!!!!