නැහැ මචන් බය නැතිව කරන්න art උනත් bio උනත් කරන්න පුළුවන් NIBM / IPM වගේ අහල බලන්න...
මේ මොකක්ද බන්?![]()

නැහැ commerce ම ඕනේ නැහැ..
IPM තමා හොදම තැන..
හැබැයි ඉතින් ජොබ් එකක් කරන්න නම් PQ ඉවර වෙනකන් කරන්න වෙනවා..
http://www.ipmlk.org/
නැහැ මචන් බය නැතිව කරන්න art උනත් bio උනත් කරන්න පුළුවන් NIBM / IPM වගේ අහල බලන්න...
HR main functions තියනවා.... Recruitment Selection Performance Appraisal වගේ.... ඕව තම උගන්නන්නේ.... Techniques තියනවා ඔය හැම HR function එකකටම.... ඉතින් ඒවා තම cover කරන්නේ......

PQ වෙනකන් කරන්න කොච්ච මුදලක් හා කොච්චර කාලයක් යාවිද මචෝ?
සාමාන්‍යෙයන් ජොබ්ස් වලට ඉල්ලන්නෙ මොන මට්ටමෙන් ඉගෙන ගත්තොත්ද බන් මන් කිව්වෙ FCHRM වගේ ඒවා කරලා සාමාන්‍යෙයන් ජොබ් හොයාගන්න අමාරුයි නේද බන්?![]()
මචන් ලංකාවෙ HR කෙනෙක් වෙන්න කොමස් කරලම තියෙන්න ඕනද? HR කෝස් එකක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනාද? හොඳම HR කොස් තියෙන්නෙ කොහෙද? HR කෙනෙක් වෙන්න කොමස් කරන්න ඕන නැත්නම් මේකෙ තියෙන විශේෂත්වය මොකක්ද? අනේ නොදන්න දෙයක් ඇහුවෙ ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න
සාමාන්‍යයෙන් කොස් තියෙන්නේ ගහේ..... HR කොස් තියෙන්නේ නම් කොහෙද දන්නේ නැහැ බං.... බඩ් කරපු එකක් වෙන්න ඇති...
හියුමන් රිසෝස්...
මානව සම්පත්....
ඉස්සෙල්ල මිනිස්සු එක්ක එකට වැඩ කරන්න ඉගෙන ගනින්...
කේන්ති යනවා නම් පාලනය කර ගනින්...
කේන්ති කාරයොන්ට කරන්න බැරි ජොබ් එකක් තමයි ඒක...
මගේ යාලුවෙක් ඉන්නවා හියුමන් රිසෝස් මැනේජර් කෙනෙක්...
උදවුවක් විදියට උගෙන් අහල කියන්න පුළුවන්..
මට පී එම් එකක් දාල තියපන් උදවුවක් ඕනනම් විතරක්...