Poddak hitapankoඋබට අවුල් නෙහ්..
උබ ඌ වගේ කියලා නෙ හිතන් ඉන්නෙ
දැන්නම් රිතික් රෝෂන් වගේ නෙවේ, හිරිකිත රෝෂන් වගේ.

40 ganata naki wela wedi nedda ekaparataරිතික් නාකියාගේ හැටි විතරක්

ඕක තමයි එමි ලෝක ස්වාභාවය..Poddak hitapanko
E unata spa kello ahaka baluwothඕක තමයි එමි ලෝක ස්වාභාවය..
සමන්තබඩ්ඩ, කන්දේගම වගේ උත්තම පුරුසයන් ඇසුරුකරන කෙනෙක් විදියට මෙහෙම බැහැ හොදේ..

හිතපන්..E unata spa kello ahaka baluwoth![]()
Umandawata yanawa bnහිතපන්..
කොන්ඩෙ ඉදිලා, රැවුල් ඉදිලා, පපුවෙ මවිල් ඉදිලා, ඇස් යට කලුවෙලා, රැලි වැටිලා මස් එල්ලෙන එක ස්පා කෙල්ලෙක් උබෙ මුනට කියුවොත්..
ජනෙලෙන් පැනපන් උඩ තට්ටුවට ගිහින්..

මූ ඇගේ තෙල්පිටින් තුන්වෙනි තට්ටුවෙන් පැන්න පාර මුගෙ ඩෙඩ් බොඩි එක පාරෙ යන බස් එකක වහලට වැටිලා මුගෙ ජුන්ඩ ඒරියල් එක වගේ පෙනෙයිහිතපන්..
කොන්ඩෙ ඉදිලා, රැවුල් ඉදිලා, පපුවෙ මවිල් ඉදිලා, ඇස් යට කලුවෙලා, රැලි වැටිලා මස් එල්ලෙන එක ස්පා කෙල්ලෙක් උබෙ මුනට කියුවොත්..
ජනෙලෙන් පැනපන් උඩ තට්ටුවට ගිහින්..
ස්පා කෙල්ලෙක් අරම උබේ මුනට කිවොත් තව ජීවත්වෙන්න එපා යකෝ එක මොහොතක්.Umandawata yanawa bn![]()
ස්පා කෙල්ලෙක් අරම උබේ මුනට කිවොත් තව ජීවත්වෙන්න එපා යකෝ එක මොහොතක්.
වැඩිපුර ටිප්