හැමිනෙනවා බන්. ලංකාවේ ගෑනුනම් හරිම මෝඩයි බන්. පට්ට ගොන් හරක් ඉන්නේ. අපේ HR මැනේජර් ගෑනිට මන් සැලරි ස්ලිප් ටික දෙන්න කිව්වා ලෙටර් හෙඩ් එකේ ගහලා CC ගන්න..මේ ගෑනී ගහලා දීලා තියෙන්නේ පරන ලෙටර් හෙඩ් වල. ඒවායේ නම්බර්ස් වැරදී. HSBC එකෙන් කතා කරලා නම්බර්ස් වැඩ නැති නිසා verification decline කියලා ස්ටේටස් එක දාලා close කරලා ඇප්ලිකේශන් එක. හරිම මැටි ගෑනියෙක් බන්. දන්නේ නැද්ද අනිවා ක්‍රෙඩිට් කාඩ් එකෙන් කතා කරන්නේ letter head එකට කියලා. බලපල්ලාකෝ ඔක්කොම ඉවරයී.
සම්පත් එකටත් ඒකම දැම්මා. ඒකේ එකා නම් ඉන්ටනෙට් එකෙන් බලලා ෆිල් කරලා තියනවා ඇප්ලිකේශන් එකේ කොම්පැනි නම්බර් එක.මන් ඊයේ ඌට කතා කලා මේ සීන් එක දැන්ගත්තු ගමන්. ඌ කිව්වා ඒ නම්බර්ස් වැඩකලේ නැති නිසා නෙට් එකෙන් අරගත්තු එක දැම්මා කියලා. ඒත් මට ශුවර් සම්පත් cc සෙන්ටර් එකෙනුත් ගන්නේ ලෙටර් හෙඩ් එකට.
සම්පත් එකේ එක decline උනොත් කොච්චර දවස් ඉන්න ඕනද ඇප්ලයි කරන්න ආයිත්. සිරාවට පට්ට හරක් බන් ඉන්නේ ලංකාවේ. මොලයක් කියලා නාමයක් නෑ. උන්ගේ ජොබ් එකත් හරියට කරන්නේ නෑනේ. මටත් බලන්න බැරිවුනා දෙනකොට.