HSBC CREDIT CARD පොලිය හදන විදිහ මෙන්න!!

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    hsbclogo.jpg


    මම මේක අද දැනගත්තේ! සමහර විට Elakiri යාලුවෝ මේක දන්නවා ඇති!
    ඒත් නොදන්නා අයට මේක වැදගත් වී කියලා හිතනවා

    අපි හිතමු අපේ

    Previous Statement balance = 30,050 /-
    We Paid (before Payment due date) = 30,000 /-

    Balance = 50/-

    නමුත් ඔබ දන්නවද ඔවුන් පොලිය ගණනය කරන්නේ රු. 50 ට නොව මුළු රු. 30,050 ටම බව ? :shocked: :shocked:
    (මම මේක Customer Care එකෙන් දැනගත්තේ !)
    එමනිසා ඔබත් සැමවිටම මුළු හිඟ මුදලම ගෙවා දමන්න උත්සහ කරන්න. එමගින් ඔබට අනවශ්‍ය පොලී ගෙවීම් වලින් වැලකීමට පුළුවන්!

    මෙය ඔබට උපකාරයක් උනානම් REP එකක් හෝ BUMP එකක් දමා යන්න
    :yes: :yes:
    Koy Bankuvath mehema thamay
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගොඩක් බැංකු වල ඕක තමා බන් කතාව. හැබැයි උඹ කම්ප්ලේන් කලොත් අඩු කරනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය හේතුව නිසා මම කරන්නේ මට ගෙවන්න පුළුවන් ගාන තියෙන, වැඩිම මුදලක් ගෙවීමට ඇති කාඩ් එක සම්පූර්ණයෙන් ගෙවල ඉතුරු කාඩ් වලට මිනිමම් පේමන්ට් එක කරනවා.