Me dawaswala 2500 or over 2500 purchasing cash back 2500 denawada.. 2500 credit entry real time watenawada
මල ජරාවක්
උන් මාර ලනු දෙන්නෙ .
කාර්ඩ් එක දීපු එකා කිව්වෙ fee නෑ කියලා ,
මාස තුනකින් විතර බිලක් එනවා 10000 k විතර
Joining fee එකයි ඒක ගෙව්වෙ නැති නිසා late payments 1000 ගානේ maseta ADD වෙලා අන්තිමට SERATAMA INTEREST හදලා ..
කාර්ඩ් එක තියා ගනින් කියලා ආවා
mata nan kisi awulak une na ban. patta card eka. man hama wiyadamakma karanne card eken. wife lage gedara gewana okkoma bills ehmath man card1 gewala salli athata gannawa. hama masema maximum karala man cash back gannawa. gaanen kotasak hari mulu gaanama hari bill1 hadenna kalin man deposit karanawa kisi case1 na
Hsbc normal credit card kiyala tiyena card ekata amathrawa cash back card aluthma ekak ganna oneyda