උඹ cash back වලින් අවුරුද්දට ගන්න ගාන ඔය කාඩ් එක තියන් ඉන්නවට ගෙවන්න ඕන ගානට වඩා අඩුද වැඩිද?DFCC cash back world master card use කරන අයගේ experience කොහොමද?
normally mn monthly credit card transactions karanawa 30,000-50,000 athara wage. munge cashback wenne 1% any transaction. ehema baluwoth ithin loku aulak na. eth fuel surchage eka 20 kapenawa. loku wasiyak na. eth wasiyak naththemath na. mn balapu widihata offers ehema thiyenawa. 0% installment plans wage dewal with small setup fee.උඹ cash back වලින් අවුරුද්දට ගන්න ගාන ඔය කාඩ් එක තියන් ඉන්නවට ගෙවන්න ඕන ගානට වඩා අඩුද වැඩිද?
credit කාර්ඩ් ලැට් වෙන්න චාන්ස් එක වැඩි බන්. ගොඩක් වෙලාවට උඹට අමතක වෙනවා ඕන සෙට්ල් කරන්න. එහෙම උනාම ඉතින් ඉතුරු කරපුවා ඔක්කොම විනාසෛ. ලොකු වාසි නැත්තන් නොගෙන ඉන්න තියෙන්නෙ.normally mn monthly credit card transactions karanawa 30,000-50,000 athara wage. munge cashback wenne 1% any transaction. ehema baluwoth ithin loku aulak na. eth fuel surchage eka 20 kapenawa. loku wasiyak na. eth wasiyak naththemath na.
මචං එළිජිබල් වෙන්නේ කොහොමද? මොකක්ද ක්‍රයිටිරියා එක?DFCC Prestige or Pinnacle ekata uba eligible nam wasi. Ewata Annual Fee Joining fee naha life time free. ATM withdrawal any ATM free. Utility Bill walata 10% cash back ekak thiyenawa per one transaction. Fuel 2% , any other 1%. CEFT transaction free, 30k kapenne naha. But app eka nam chora.
Customer service nam chora tikak.
------ Post added on Oct 9, 2024 at 9:56 AM
50000 ta wadiyen yanava nam Sampath Amex ekakata yanna. nathnam HSBC eke Platinum cashback eka hari, Live+ eka hari website eken balanna. samahara wita oyaata evva wasi wenna puluwan.normally mn monthly credit card transactions karanawa 30,000-50,000 athara wage. munge cashback wenne 1% any transaction. ehema baluwoth ithin loku aulak na. eth fuel surchage eka 20 kapenawa. loku wasiyak na. eth wasiyak naththemath na. mn balapu widihata offers ehema thiyenawa. 0% installment plans wage dewal with small setup fee.
puke hila anuwa thamaමචං එළිජිබල් වෙන්නේ කොහොමද? මොකක්ද ක්‍රයිටිරියා එක?
Prestige ekata nam 150,000 above salary ekak oneh. Pinnacle nam 500,000 da koheda ?මචං එළිජිබල් වෙන්නේ කොහොමද? මොකක්ද ක්‍රයිටිරියා එක?