HSBC credit card foreign transaction limit කරලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,887
    39,994
    113
    Homagama
    HSBC card එකට limit එකක් දාලා foreign transaction වලට.
    Maximum of 75000/- rupees worth of foreign transaction per week

    ගිය 18 ඉඳල දාල තියෙන්නේ. මගේ payment එකක් decline වෙලා බැංකුවෙන් ඇහුවම කිව්වේ

    FYI
    ​
    සුකනවා සුං සදේ.
    මචං බැංකුවෙන් මේ ගැන දාපු නෝටිස් එකක් නැද්ද නෙට් එකේ