HSBC Credit Card - HELP

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    බෑන්ක් එකෙ ක්‍රෙඩිට් කාර්ඩි එකෙ ලොකු ගානක් සෙට් වෙල තියෙන්නෙ මචන්ලා.. මම දවසක් දැක්ක එලකිරි එකේ ඒව සෙට්ල් කරන්න ණය දෙන සීන් එකක් අඩු පොලියට. කවුරුහරි එක දන්නවන්ම් පොඩ්ඩක් කියනවද?:(:(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    බම්ප් මචං...

    කීයක් තියෙනවද?
    25,000 ට 1000 ක් පොළිය. මාසෙට
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,092
    113
    danna tharamin card eka disconnect karala installments walata gewanna hadaa ganna puluwan. loan ganna ona nathiweyi man hithanne